Related Posts Plugin for WordPress, Blogger...

Friday, 23 June 2017

POLITICS : පාදඩයා හා අටපාස් කොල්ලා (අන්නේකයි අපේ හාමුදුරුවනේ වෙනස)



කැම්පස් යන මුකුත් ඉගෙන නොගන්න, නූල් සූත්තරවලට ඉබේ නැටවෙන අන්තරේ රූකඩ නඩය පොලීසියේ හමුදාවේ කොල්ලන්ට බනින්නේ සැලුට් ගහන්ඩ ඉපදුන අටපාස් මෝඩයෝ කියාය.

ඡායාරූපයේ පෙනෙන්නේ අන්තරේ චීවරකාරයෙකි. ගණිකාවක් හෝ කසිප්පු පෙරෙන්නෙක් ලඟ ඇති සීලය වත් නැති කසාවත් රොඩ්ඩාට මේ කොමාන්ඩෝ පුහුණුව ලැබූ කොල්ලා දෑත් එකතු කොට වඳිමින් පින්සෙන්ඩු වෙන්නේ බෝංචි කඩනවාමෙන් මේ කැහුට්ටාගේ කරටිය කඩා දමන්නට පුහුණුව හෝ ආත්ම ශක්තිය නැති නිසා නොවේ. ඌ ලබා ඇති පුහුණුවෙන් ලැබූ විනය නිසාත්, පිරිත්නූල් බඳින කසාවතට ඇති ගෞරවය නිසාත් විය යුතුය.

අන්නේකයි අපේ හාමුදුරුවනේ වෙනස...............

දැන් ඉතින් කෑ ගහපල්ලා හම්බයෝ බුද්දාගම වනසනවා කියලා.  බුද්දාගම වැනසෙන්න හම්බ කුමණ්ත්‍රණ ඕනෑ නෑනෙ..... සිවුරෙන් කැහැපට ගහගෙන නෙළපන් ඔය වඳින කොල්ලට..... එතකොට ටක්කෙටම තවත් දෙදාස් පන්සීයක් සුරැකෙයි සෑසනේ....









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...