Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 4 November 2017

ARE U SERIOUS? : අපේ ආගමේ තාත්තලාට දූලා බඳින්නත් පුලුවන්!


ආගමික ගැටුම් ඇතිවෙයි කියලා තියෙන මාරම බයට මම ආගම මොකක්දැයි කියන්නේ නෑ. ඒ වගේම නිවැරදිව ඒ ආගම අදහන හොඳ මිනිස්සුන්ට අපහාසයක් කරන්න, ලැජ්ජාවට පත්වෙන්න අදහසකුත් නෑ. 

ඒත් දැන් මේ එළුවා (මීට වඩා හොඳ වචන තියෙනවා) කියන්නේ මොකක්ද? තාත්තා කෙනෙකුට තමුන්ට දාව කසාද බිරිඳගෙන් නොමැතිව වෙනත් ගෑණියකට උපන් ගැහැණු දරුවෙක් කසාද බැඳගන්න පුලුවන් කියලා. ගෑණි වෙනස්වුනත් තාත්තා එකමයි කියන එක අදාල නෑ වගේ. එතකොට ඒ මිනිහා අර කසාද ගෑණිව ඩිවෝස් කරලා (එස්.එම්.එස් එකකින් ඒක කරන්න පුලුවන්නේ) අනියම් ගෑණිව නීත්‍යානුකූලව බැඳගත්තොත්? එතකොට අම්මට වගේම දුවටත් හිමිකම් කියන්න පුලුවන් වෙනවද?

ඇත්තටම මේ ආගම විවිධාකාර කාම හා පරපීඩක මේනියා කාරයින්ගේ ආගමක් කියලා කියන්න වෙන්නේ මේ වගේ දේවල් නිසා නේද? මුස්ලිම් රටවල ගෑණුන්ගේ හිඟයක් තියෙනවා නම් කමක් නෑ තමුන්ගෙම ඇටලේමස් වලින් හැදුනු දරුවෙක් ගෑණි කරගන්න. මේ වගේ වැඩ කරන සිංහල බෞද්ධයෝ ගැනත් වාර්තා වෙනවා. ඒත් මේක වෙනස්නේ. මේ හදන්නේ වැඩේ ශරියා නීතියටම අනුව නීත්‍යානුකූල කරගන්නනේ.

ක්‍රිස්තියානි පුරවෘත්තවල නම් ලොට් හා ඔහුගේ දියණියන් දෙදෙනාගේ ලිංගික සම්බන්ධකමක් ගැන කියනවා. ඒත් ඒක දූලා දෙන්නා තාත්තාට බොන්න දීලා දීපු ගේමක්. තාත්තාගේ නොපනත් කමක් නොවෙයි.

ඊජිප්තු එළුවා දූලාට කෙලින්ඩ තාත්තලාට ලයිසන් දෙන ශුද්ධවූ කුරාණයේ වගන්ති අර්ථදක්වමින්.
දැන් බලාගෙන යනවිධියට ශුද්ධවූ කුරාණය ඕනෑම මානසික රෝගියෙකුට තමන් කැමතිදේ කරන්න පුලුවන් විධියට අර්ථදක්වගන්න පුලුවන්. මුස්ලිම් නොවන ඕනෑම මිනිහෙක් ගෑණියෙක් මරා දමන්න, සුන්නි එවුන්ට ෂීයා එවුන් මරන්න, ෂියා එවුන්ට සුන්නි උන් මරන්න, ගෑණු වහල් කමේ තියාගන්න, ගෑණුන්ට අකුරු ඉගෙන ගන්න එක තහනම් කරන්න, ගෑණුන්ට වාහන එලවන එක තහනම් කරන්න, ගෑණුන්ට මූණ විතරක් නෙමෙයි නියපොත්තක්වත් පෙන්නන එක තහනම් කරන්නත් මුන් කුරාණය උන්ට ඕනෑ විධියට අර්ථදක්ව ගන්නවා. 

කසාද ගෑණිව ඩිවෝස් කරන්න එස්.එම්.එස් එකක් යැව්වාම ඇති. ගෑණුන්ට ගහන්න, බණින්න, හිංසාකරන්න අයිතිය පිරිමින්ට තියෙනවා.

මේවා ඇහෙනකොට මට දුක හිතෙන්නේ ගෞරවාන්විතව ජීවත්වෙන්න හදන අහිංසක මුස්ලිම් මිනිස්සු ගැන. තමුන්ගේ ආගමේ නාමෙන් ලෝකේ පුරාවෙන කාළකණ්නි වැඩ ගැන ඒ මිනිස්සුන්ට හදවතේ කොහෙ හරි සැඟවිච්ච වේදනාවක් ඇති කියලා හිතෙන නිසා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...