tag:blogger.com,1999:blog-640476853057052093.post117256034656645440..comments2024-03-29T14:49:40.458+05:30Comments on Exploring Our World | Science, Health, Tech & Business: පෘථිවියට පිටසක්වල ප්‍රහාර එල්ලවෙයිද? Terence Kahapola Arachchihttp://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-640476853057052093.post-63731060488505913852012-12-25T10:39:24.166+05:302012-12-25T10:39:24.166+05:30මම නම් කියන්නේ බන්ඩාර මහතා මින් ඉදිරියටත් විවිධ ප්...මම නම් කියන්නේ බන්ඩාර මහතා මින් ඉදිරියටත් විවිධ ප්‍රකාශ කළ යුතුයි.ඒවා කියවා අපේ ලේ පිරිසිදු වීම ඊට හේතුවයි.බොහෝ අනාවැකිකරුවන් හා බන්ඩාර මහතාගේ ක්‍රමවේදය එකක්ම වුනත් බන්ඩාර මහතාගේ ශෛලිය නිසා හිනා යනවා වැඩියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-51986336589365163862012-12-22T14:54:32.213+05:302012-12-22T14:54:32.213+05:30වරද නිවැරදි කලා....පෙන්වා දුන්නාට බොහෝ තුති...වරද නිවැරදි කලා....පෙන්වා දුන්නාට බොහෝ තුති...Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-47090263036191631492012-12-22T10:54:50.062+05:302012-12-22T10:54:50.062+05:30ප්‍රිය මිත්‍රය ඔබගේ ලිපිය මම පැසසුමට ලක් කරමි එමෙන...ප්‍රිය මිත්‍රය ඔබගේ ලිපිය මම පැසසුමට ලක් කරමි එමෙන්ම සුනාමිය ඇතිවූයේ 2001 වසරේ නොවැ 2004 වසෙරේ බව මතක් කර දෙන්නෙමි. මෙවැනි හරවත් ලිපියක් ලිවීමේදී එවැනි අතපසුවීම් සිදුවිය හැකි බැවින්එහි ගැටළුවක් නැත නමුත් මා ගොඩක් ආසා කරන බ්ලොග් අඩවියක් වන මෙහි. අකුරක්වත් අඩුපාඩුවක් තිබෙනවාට මා කැමති නැත කරුණාකර එය නිවැරදි කර මෙම කොමෙන්ටුව මකා දමන්න. මා කිව් දේ ඔබට අවහිරයක් නම්.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-7047598159148361142012-12-22T09:28:39.416+05:302012-12-22T09:28:39.416+05:30මෙය හුදෙක්ම ඔහු කෙරෙහි රටේ ජනතාව අතර ජනප්‍රියත්වයක...මෙය හුදෙක්ම ඔහු කෙරෙහි රටේ ජනතාව අතර ජනප්‍රියත්වයක් ගොඩනගා ගැනීමට කරන ලද උප්පරවැට්ටියක් බව මට සිතෙ යි. nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-51766073020698828002012-12-21T16:57:47.702+05:302012-12-21T16:57:47.702+05:30thanx bro...keep it upthanx bro...keep it upශාක්gagahttps://www.blogger.com/profile/13865920996228213380noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-18097832479075663722012-12-21T14:53:54.865+05:302012-12-21T14:53:54.865+05:30පුතා මන් අධ්යාත්මවේදීයෙක් ... පුතා මන් අධ්යාත්මවේදීයෙක් ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-89425058205880402562012-12-21T13:36:56.946+05:302012-12-21T13:36:56.946+05:30වැඩේ තියෙන්නේ මේ වගේ මැජික් කාරයෝ කියන බොරු පුම්බන...වැඩේ තියෙන්නේ මේ වගේ මැජික් කාරයෝ කියන බොරු පුම්බන්න ජාතික යයි කියාගන්නා පත්තර තියෙන එකත් මේ වගේ මැජික් කාරයන් විස්වාස කරගෙන අදහන බූරු ජනතාවක් මේ රටේ ඉන්න එකනෙ....

ඔනෑම වෘශභයෙක් රේඩියෝ චැනල් එකකට ඇවිල්ලා මට විශ්ව ශක්තිය තියෙනවා, දෙයියොත් එක්ක ගණුදෙනු තියෙනවා කිව්වොත් ඒ බොරු විශ්වාස කරලා තමුන්ගේ අතිශය පෞද්ගලික කරුණු පවා රටටම ඇහෙන්න අර බූතයාට කියලා උපදෙස් ඉල්ලන කියන මෝඩ මිනිස්සු ඉන්න රටක් මේක,,,උදේට හැම රේඩියෝ චැනල් එකකම මොකෙක් හරි බූතයෙක් අහිංසකයින්ව රවටනවා...චැනල් කාරයොත් පත්තර කාරයෝ වගේම මේ පල් හොරුන්ව ප්‍රොමෝට් කරවා පටු වෙළඳ වාසිය බලලා...Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-73448810647451167992012-12-21T12:10:57.583+05:302012-12-21T12:10:57.583+05:30අනිත් එක මේ යකා මට වර්ල්ඩ් කප් එකේ අවුරුද්ද මතක නෑ...අනිත් එක මේ යකා මට වර්ල්ඩ් කප් එකේ අවුරුද්ද මතක නෑ.. උදේ පාන්දරම දෙරණෙ ඇවිල්ලා මුගේ $#&%$^# ග්‍රහයො සෙට් එක අරගෙන කියනවා අද ෂුවර් දිනනවා කියලා..

මේන් දින්නා.. අනෙ මගෙ කට.
ඕන් අද පැරදෙනවා කියනව. ඒකනම් යස අගේට වෙනවා.
ආයෙ දිනවනව කියනවා මොන!!!

අනෙ මූයි මුගෙ සාත්තරෙයි.. අර පුත්තලම් බූරුවන්ට සාස්තර කියන්න දැම්මනම් හොදයි.. මේ ගස් ගෝනාව.Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-63914412640489300282012-12-21T12:05:43.970+05:302012-12-21T12:05:43.970+05:30බණ්ඩාර මහතාට ස්ව්භාවික විපත් ගැන අනාවැනි කිව හැකින...බණ්ඩාර මහතාට ස්ව්භාවික විපත් ගැන අනාවැනි කිව හැකිනම්, එතුමා 2001 සුනාමිය ගැන අනාවැකි නොකීවේ මන්ද? එවැනි මහත් විනාශයක් ග්‍රහතාරකාවල නොපෙන්වුනේද? එතුමා 2001 සුනාමිය ගැන වචනයක් වත් නොකියා 2013 ස්භාවික විපත් ගැන පමණක් කියවන්නේ මන්ද?

උත්තරේ මේ ප්‍රශ්නෙම තියනවා, “එතුමා මන්ද“ නිසා නොවෙද?

පිස්සො කියවන දේවල් ගැන ලිපිලියන්න එපා සහෝදරයා.Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-52531185066695719942012-12-21T10:58:09.416+05:302012-12-21T10:58:09.416+05:30ඔවුවා යානා. මං කියන්නෑ ඒවා පිටසක්වල යානාද කියලා. ඔ...ඔවුවා යානා. මං කියන්නෑ ඒවා පිටසක්වල යානාද කියලා. ඔය චන්ද්‍රා කියල විද්‍යඥ ඩයල් එකක් [ඕකා මං දන්න තරමින් ඇමෙරිකන් පප්පා] ඔය අහසේ යන යානා පිටසක්වල යානා නොවන බවත් ඒවා නිකන්ම නිකන් උල්කාපාත් බවත්ය. උල්කාපාත් එක එක වෙලාවට උඩටයි පහලටයි යන්නයි එක තැන නතර වෙලා ඉන්නයි පුලුවන් කමක් නෑ. නමුත් තවම මේවාට වග කියන පුද්ගලයොත් නැති නිසා රජයෙන් අනාගතයේදී ඒවන් ඩයල් එකක් දැම්මොත් අර පුරාවිද්‍යා දෙපාර්ථමෙන්තුවේ ඉන්න කැන්දයෙක් දැම්මොත් අම්මපා මං නඩු කියනවා.Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.com