tag:blogger.com,1999:blog-640476853057052093.post1177045174495936720..comments2024-03-29T07:19:06.643+05:30Comments on Exploring Our World | Science, Health, Tech & Business: රමණීය ඇලස්කාවTerence Kahapola Arachchihttp://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-640476853057052093.post-30484721252813582752012-11-26T14:10:13.386+05:302012-11-26T14:10:13.386+05:30මාර ලස්සනයි. ඉතාම වැදගත් තොරතුරු ටිකක්. හැබැයි පොඩ...මාර ලස්සනයි. ඉතාම වැදගත් තොරතුරු ටිකක්. හැබැයි පොඩි පැමිණිල්ලක් තියෙනවා ඔබ දන්නා විදියට මම ඔබේ ලිපි සියල්ලම කියවපු කෙනෙක් නමුත් මේ ලඟකදී ඉඳල ඔබ ලිපි කෙටිකරන හැටියක් මට පේන්නට තියෙනවා. හැකි කමක් වෙතොත් දීර්ඝව ලියන්න. මොකද මේ වගේ බ්ලොග් අඩවි සිංහලෙන් තියෙන්නේ මේකයි තව කිහිපයකුයි පමණයි. ඉතින් ඒවා වඩාත් හරවත් රසවත් වෙන එකටැ අපි වඩාත් කැමතියි.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-52299120845933310722012-11-26T07:37:07.288+05:302012-11-26T07:37:07.288+05:30ඇලෙස්කාව ලස්සනයි. හරිම ලස්සනයි. ඒත් මට නම් ලංකාව ත...ඇලෙස්කාව ලස්සනයි. හරිම ලස්සනයි. ඒත් මට නම් ලංකාව තරම් ලස්සන නෑ.Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-8210198334210733052012-11-26T06:41:44.581+05:302012-11-26T06:41:44.581+05:30බොහොම ලස්සන රටක්..මං ස්තුති වන්ත වෙනවා තොරතුරැ දැම...බොහොම ලස්සන රටක්..මං ස්තුති වන්ත වෙනවා තොරතුරැ දැම්මට රෑපත් සමඟම. මම ගොඩක් වෙලාවට ඩිස්කවරි වගේ චැනල් වල එක එක රටවල ඩොකියුමන්ටරි නරඹලා තමයි පරිසරය අත්විඳින්නේ..අපිට කොයින්ද ඉතින් රට රාජ්ජ ලැම්බොගිනි අඩුවට දෙන ලංකාව මිස..<br /><br />කවුරැ කවුරැත්<br />නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com