tag:blogger.com,1999:blog-640476853057052093.post2733208610299756741..comments2024-03-29T14:49:40.458+05:30Comments on Exploring Our World | Science, Health, Tech & Business: ශ්‍රී ලාංකිකයෙකු අතින් නිමැවෙන රසදිය සුළි එන්ජිමක් හා ස්පන්ධන ප්‍රස්ඵෝටන එන්ජින් සහිත ප්‍රහාරක යානයක්??Terence Kahapola Arachchihttp://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-640476853057052093.post-65812780524869720812013-02-19T19:56:11.386+05:302013-02-19T19:56:11.386+05:30අනේ මන්දා මේවගේ ඇත්ත නැත්ත.... :-? කෙසේ වෙතත් ශ්...අනේ මන්දා මේවගේ ඇත්ත නැත්ත.... :-? කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් හා තාක්ෂණයට ආස කරන කෙනක් වශයෙන් 2016 එනතුරු බලා සිටිනවා. bt මේ වගේ දෙයක් වෙනවනම් ප්රවෘත්ති වලටවත් කිවිය යුතුයි නේද? (කිව්වද දන්නෑ මම දැක්කේ නැත)
Anonymoushttps://www.blogger.com/profile/08023561032250014305noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-5131395898004462032012-07-15T09:02:36.875+05:302012-07-15T09:02:36.875+05:30niyama lipiya....ape godak aya ravana ravan kiya k...niyama lipiya....ape godak aya ravana ravan kiya kiya samajaya nomaga yavwanawa .....moun kiyana vidihata lokaye siyaluma de ravanaa soya gena etha ....meveni pehedhili kirim valin eva venas veidinizuloohttps://www.blogger.com/profile/13342902020666235858noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-51914237486853921962012-07-10T19:54:08.720+05:302012-07-10T19:54:08.720+05:30ඕක නං කියෙවුවා බන්.... මෙන්න මේ සයිට් එකත් හොදයි.....ඕක නං කියෙවුවා බන්.... මෙන්න මේ සයිට් එකත් හොදයි..ඒ සයිට් එකේ නං මේකෙ ටෙක් පැත්ත හොඳටම තියෙනවා http://sellipiya.blogspot.com/2009/09/blog-post_13.html ඒක නෙමෙයි ඔය වෛමානික ශාස්ත්‍රය පොත සිංහලට හරවපු එකෙක් එහෙම දන්නවද??කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-3139367761778467632012-07-10T19:30:16.515+05:302012-07-10T19:30:16.515+05:30මම දන්න විධියට බටහිරයන් ඕවා බොහෝ සූක්ශමව අධ්‍යයනය ...මම දන්න විධියට බටහිරයන් ඕවා බොහෝ සූක්ශමව අධ්‍යයනය කරනවා. ඒත් ඉතින් ඔය විස්තර වලට අනුව විතරක් විමානයක් හදන්න බෑනෙ.

seuslsla.blogspot.com එකෙන් උපුටාගන්නා ලදී...

රෞදී දර්පණය

රෞද්‍රී දර්පණය හෙවත් රෞද්‍රී කාචය යනු එයට මුහුණලා එන සියල්ල උණු කර ද්‍රව කල හැකි විමානයේ ඇති අවියකි.
පරානූක්ෂයන් පවසන පරිදි රුද්‍රාන්යෝෂරා සහ අබ්‍රලින්ග යන බලයන් ගැටුන විට රෞද්‍රී නැමැති රුදුරු බලය ඇති වේ. සුර්ය කිරණයන්ගෙන් ශක්තිය උරාගෙන රෞද්රි බලයෙන් සියල්ල උණු කර දැමිය හැකිවේ. මෙම රෞදී බලය හා සුර්ය කිරණ නැවතත් මිශ්‍ර වීමෙන් මාරික නැමති බලයක් හටගන්නා අතර එම බලය යොදාගැනීමෙන් සතුරු යනා විනාශ කල හැකි වේ.

දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.

ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක.

=======දැන් ඔය විස්තරේට අනුව ගෙදරදීම රෞද්‍රී දර්පණයක් හදාගෙන අහල පහල එවුන් උණුකරවා යවන්න පුලුවන්නෙ...Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-80863948703535605232012-07-10T18:28:14.469+05:302012-07-10T18:28:14.469+05:30http://helayugaya.blogspot.com මේකත් බලපන් කොල්ල...http://helayugaya.blogspot.com මේකත් බලපන් කොල්ලා.... මචන් මට ප්‍රශ්නයක්... ඇයි ඔය වෛමානික මොකක්ද එක සුද්දන් දන්නවනේ අපිටත් වැඩිය... ඉතින් ඇයි බන් ඇයි ඕකුන් ඒක දියුණු කරලා හදන්නෙ නැත්තෙ.... ඔය හදන විදිය එහෙම ඔක්කොම ඕකෙ තියෙනවා කියලවනේ...කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-6240355498796999532012-07-09T17:34:34.268+05:302012-07-09T17:34:34.268+05:30බොහොම ස්තූතියි ලින්ක් එකට. ගොඩක් දේවල් ඉගෙන ගන්න ප...බොහොම ස්තූතියි ලින්ක් එකට. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් වගේ.......Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-40058843936909732562012-07-09T17:03:37.950+05:302012-07-09T17:03:37.950+05:30මචන් මමත් මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ... ඒත් මෙන්න මේ...මචන් මමත් මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ... ඒත් මෙන්න මේ සයිට් එකේ නං ඕව ගැන ගොඩක් විස්ර තියෙනවා... http://seuslsla.blogspot.com මේ බ්ලොග් ලියන කෙනා දඬුමොනරේ තාකෂනේ ගැන ලියල තියෙනවා....කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-55672178764305821862012-07-09T14:25:52.458+05:302012-07-09T14:25:52.458+05:30+1+1චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-59792059964680494392012-07-09T12:53:21.911+05:302012-07-09T12:53:21.911+05:30Nice one. Keep writing.Nice one. Keep writing.NIlanthahttps://www.blogger.com/profile/14960372216316357239noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-50116950241796725492012-07-09T07:07:39.429+05:302012-07-09T07:07:39.429+05:30ඔබ කියනදේ හරි...
අපි මොනවද කරලා තියෙන්නේ?
අපි හ...ඔබ කියනදේ හරි...

අපි මොනවද කරලා තියෙන්නේ?

අපි හැමදාමත් අතීතකාමෙන් මත්වෙලා මුතුන්මිත්තෝ ගැන කියව කියවා සුද්දන්ට බැන බැන බුදියගෙන ඉන්නවා. ඉස්සර දුටුගැමුණු ගැන අතොරක් නැතුව දෙඩෙව්වා, දැන් රාවණ.

රාවණ මහරජතුමා ගැන මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා, කොටින්ම රාමරාවණ යුද්ධය පවා සැබැවින්ම සිදුවුනු බවට මට විශ්වාසයි.

ඒත් ඒවා ගැන කියව කියවා මුලු ලෝකෙටම අපහාස කරමින් හිනාවෙමින් සිටිම තමයි අපි ජාතියක් විධියටම වරද්දගෙන තියෙන්නේ...Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-55784681511065928972012-07-09T06:49:23.448+05:302012-07-09T06:49:23.448+05:30මනස්ගාත !!මනස්ගාත !!චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-40077756274419159012012-07-08T23:54:06.287+05:302012-07-08T23:54:06.287+05:30ඇත්තටම ඒකනං ප්‍රශ්ණයක් තමාඇත්තටම ඒකනං ප්‍රශ්ණයක් තමාතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-60797304689348419452012-07-08T23:51:57.266+05:302012-07-08T23:51:57.266+05:30අපි ඉන්දියන් කාරයෝ කක්ක දාන්නෙ පාරේ කියල නම් උන්ට ...අපි ඉන්දියන් කාරයෝ කක්ක දාන්නෙ පාරේ කියල නම් උන්ට හිනා වෙනව.හැබැයි උන් උන්ගෙම කියල සුපර්සොනික් ජෙට් හදනවා.උන්ට අවුරුද්දකට පස්සෙ නිදහස හම්බ උන අපි මොනවද කරලා තියෙන්නෙ? මර්කරි වෝටෙක්ස් එන්ජින් දාල ප්‍රහාරක යානා හදන්න කලින් යකඩ බට ටිකක් පූට්ටු කරල ෆුට් සයිකලයක් හදපල්ලකො.ඕනම ගමනක් පටන් ගන්න ඕනෙ එක අඩියක් තියලා.අපේ උන් ගමන පටන් ගත්ත ගමන් අවසානෙට ටෙලිපෝට් වෙන්නනෙ හදන්නෙ.yeshanhttps://www.blogger.com/profile/16871831528695957583noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-16844984210824470742012-07-08T20:00:57.100+05:302012-07-08T20:00:57.100+05:30ara wathuren duwana engima boruwakda ethakota?eka ...ara wathuren duwana engima boruwakda ethakota?eka ganat wistharayak daannaකිඹුලා https://www.blogger.com/profile/11064425569688435115noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-77708453303975771972012-07-08T18:49:53.248+05:302012-07-08T18:49:53.248+05:30කිව්වත් වගේ මේක හරිම උභතෝකෝටික ප්‍රශ්නයක් !
හැබැයි...කිව්වත් වගේ මේක හරිම උභතෝකෝටික ප්‍රශ්නයක් !
හැබැයි ඔය වගේ නිර්මාණයක් කරනකොට රහසිගතව කරන්න ඕන ,නැත්නම් ප්‍රසිද්ධියෙ කරන්න ඕන.බලමුකෝ... 2016දි මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් වෙයි.කොහොම උනත් මේ වගේ දේකට සිංහල නමක් නොදාපු එකනම් බැලූබැල්මටම සැක සහගතයි...

කොහොම උනත් මේවගෙ දෙයක් ලංකාවෙ කවුරුහරි හදනවනම් ලොකු දෙයක්...Uvindu Thilankahttps://www.blogger.com/profile/14029534692757633144noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-49361194277197328012012-07-08T09:39:17.242+05:302012-07-08T09:39:17.242+05:30patta machan oyage post nam igena ganna godak dewa...patta machan oyage post nam igena ganna godak dewal tiyenwa,,,,,,,,,,,,Hit Manhttps://www.blogger.com/profile/03781414558416025854noreply@blogger.com