tag:blogger.com,1999:blog-640476853057052093.post5902661002955695853..comments2024-03-29T07:19:06.643+05:30Comments on Exploring Our World | Science, Health, Tech & Business: ජාත්‍යන්තර පොත් මැනිං මාර්කට් එක Terence Kahapola Arachchihttp://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-640476853057052093.post-90269675557201692882014-09-18T10:53:41.705+05:302014-09-18T10:53:41.705+05:30හරියට පොතක් තෝරාගන්නනම් පොත් කඩේකට ගිහින් පොතේ පිට...හරියට පොතක් තෝරාගන්නනම් පොත් කඩේකට ගිහින් පොතේ පිටු චෙක තුනක් කියවන්න ඕන. මොකද පොතේ නම බලලා පොත ගන්නෙ කලින් පොත කියවලා පොත අරන් අයිති කරගන්න ආසා කෙනෙක් වෙන්න ඕන.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-80860541406248200232014-09-17T19:17:01.315+05:302014-09-17T19:17:01.315+05:30මේ යන විදිහට ඉස්සරහට ඔය ප්‍රදර්ශනෙත් බහින කලාවට යය...මේ යන විදිහට ඉස්සරහට ඔය ප්‍රදර්ශනෙත් බහින කලාවට යයි වගේ. මොකද මේ පාර ඕකට බී.එම්.අයි.සී .එච් එක ස්පොන්සර් නොකල නිසා කඩ වල ගාන ප්‍රදර්ෂකයොන්ගෙන් අය කරාලු. ඉස්සර සුළු ගානකටලු දුන්නෙ. දැන් මේ පාර ගත්තු මහ ගාන ලබන අවුරුද්දෙ පොත් වලට එකතු වෙනවලු. අනික ඒ ගාන වැඩි වෙච්චි නිසාලු මේ පාර දවස් දහය අහයට අඩු උනේ.<br /><br />මේ අරාබි රටවල තියෙනව විසාල කූඩාරම්. එකක් ඔය බීඑමයිසීඑච් එක විතර. අන්න එයින් එකක් දෙකක් ඔය උන්ට දෙන කෝටියෙ ගාස්තුවෙන් ගෙනත්, අවුරුදු පතා කොළ්ඹ පිට්ටනියක ගහල ප්‍රදර්ශනේ තිබ්බනං, අව්වත් නෑ, වැස්සත් නෑ, වැඩෙත් වෙලා ගානත් ඉතුරු වෙනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com