tag:blogger.com,1999:blog-640476853057052093.post6422534935660532701..comments2024-03-29T14:49:40.458+05:30Comments on Exploring Our World | Science, Health, Tech & Business: ඇමරිකාව හා බටහිර යුරෝපය මොහොතකින් ගල්යුගයට යැවිය හැකි අවියක් රුසියාව, චීනය හා උතුරු කොරියාව නිපදවිමින් සිටී!Terence Kahapola Arachchihttp://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-640476853057052093.post-6915063789604276422012-11-03T15:22:32.089+05:302012-11-03T15:22:32.089+05:30හ්ම්ම් නොදන්නා දෙයක් ගැන දැනගත්තා.හ්ම්ම් නොදන්නා දෙයක් ගැන දැනගත්තා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-24557526952087010332012-08-28T08:59:21.808+05:302012-08-28T08:59:21.808+05:30ඔව් ඔව්. ඔය හල්ක් කියන එකත් හැදෙන්නේ ගැමා කිරණ වලි...ඔව් ඔව්. ඔය හල්ක් කියන එකත් හැදෙන්නේ ගැමා කිරණ වලින්. කොහොම උනත් හොඳ ලිපියක් වගේම හොඳ බ්ලොග් එකක්. ඒත් ඕකෙන් වක්‍රව මියයන මිනිසුන් ගණන??????sadasdhttps://www.blogger.com/profile/14939017860321802133noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-58991680025879149202012-08-10T22:49:59.627+05:302012-08-10T22:49:59.627+05:30ලිපය හොදයි.මං යන්තමින් අහලා තිබුණා.ඒත් හොදටම තහවුර...ලිපය හොදයි.මං යන්තමින් අහලා තිබුණා.ඒත් හොදටම තහවුරු කරගත්තේ අද.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-67756151141315268652012-06-29T14:25:43.094+05:302012-06-29T14:25:43.094+05:30මොන ලෝක යුද්ධද සහෝ..... තිබ්බ යුද්ධෙ ඇති.... ටෙක්න...මොන ලෝක යුද්ධද සහෝ..... තිබ්බ යුද්ධෙ ඇති.... ටෙක්නොලොජි ගැන දැනගන්න තියෙන ආසාවට ඇහුවෙ....ලියපු පෝස්ට් එක එල... ස්තුතියි.... :)කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-2404305555930398892012-06-24T14:44:10.915+05:302012-06-24T14:44:10.915+05:30ගොඩක් හොද ලිපියක්ගොඩක් හොද ලිපියක්M T Jayarathnehttps://www.blogger.com/profile/03800472836080233096noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-12791764321599804442012-06-19T20:51:12.061+05:302012-06-19T20:51:12.061+05:30EMP අවියකින් නිකුත්වෙන ගැමා තරංගයක් නිර්මාණය කරගන්...EMP අවියකින් නිකුත්වෙන ගැමා තරංගයක් නිර්මාණය කරගන්න එක ලේසි නෑ, ඒවාට ඉතා සංකීර්ණ උපකරණ ඕනෑ..විශේෂයෙන්ම මෙගාවොට් ගාණක බලශක්තියක් ඒනෑ වෙයි..ඒවගේම ගැමා කිරණ භයානක පිලිකා කාරකයක්.

ඒත්, හොයලා බලන්නම්.....මමත් කැමතියි ඔයවගේ දෙවල් හොයලා බලන්න....

BTW, Why are you trying to create these high-tech weapons bro? Are you trying to start World War III? :)Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-10569170846424994812012-06-19T19:32:21.762+05:302012-06-19T19:32:21.762+05:30සහෝ මගේ ඉල්ලීමට කන් දීල.... එල ඒත් බන් අර අපිට EMP...සහෝ මගේ ඉල්ලීමට කන් දීල.... එල ඒත් බන් අර අපිට EMP මැෂින් එකක් හදා ගන්න බැරි වෙයිද??? ඕක වගේම තියෙන කොයිල් ගන්(Coil Gun) රේල් ගන්(Rail Gun) මයික්‍රොවේව් ගන් එහෙම නං හම්බුනා.... EMP එක ගැනත් තියෙනවා ඒත් ඒක හරියට ඒම් එකකට ප්‍රොජෙක්ට් කරන හැටි හොයාගන්න අමාරු උනා.... පුලුවන්නං ඔන්න ඒක තමා දෙවනි ඉල්ලීම...කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-89196217982789745322012-06-18T13:29:05.325+05:302012-06-18T13:29:05.325+05:30- කොමෙන්ටුවට ස්තූතියි -
උතුරු කොරියාවේ දරුවන්ගේ ...- කොමෙන්ටුවට ස්තූතියි -

උතුරු කොරියාවේ දරුවන්ගේ මන්දපෝශණය ගැන ලිපියක් පහතින් ඇත. එය කියවන ලෙස ඉල්ලමි....

"Millions of North Korean children suffering from malnutrition, says UN"

Nearly a third of children under five show signs of stunted development because of food scarcity, according to agency

http://www.guardian.co.uk/world/2012/jun/12/north-korean-children-malnutrition-un?newsfeed=trueTerence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-66362518507062348572012-06-18T13:04:43.307+05:302012-06-18T13:04:43.307+05:30ලිපිය ගැන මගේ ප්‍රණාමය. ඒත් අනිතීමේ කිව්ව කාරනේට ම...ලිපිය ගැන මගේ ප්‍රණාමය. ඒත් අනිතීමේ කිව්ව කාරනේට මම එකඟ නෑ.

*/ උතුරු කොරියාව දිවා රෑ නොබලා, සිය ජනතාව බඩගින්නේ තබමින් මෙවැනි න්‍යශ්ඨික බෝම්බ හා ඒවා රැගෙන යාමට මිසයිල නිදවීමට වෙහෙසෙයි. /*

ඇමරිකානු මතය වන මේ මතයට වඩා තම නායකයාගේ වියෝවේදී ජනතාවගේ හැසිරීම ප්‍රකාශ කලේ වෙනත්ම දෙයක්. මද්‍යස්ථ මතධාරියෙක් ලෙස මම දකින්නේ මේ සත්‍යයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-78524274403433670512012-06-18T12:12:11.691+05:302012-06-18T12:12:11.691+05:30ඇයි අප බියවිය යුත්තේ? මම කියන්නම් ඇයි කියලා.
තුන්...ඇයි අප බියවිය යුත්තේ? මම කියන්නම් ඇයි කියලා.

තුන්වන ලෝක යුද්ධය දැනටමත් ඊ යුද්ධයක් වීමට ඇති ප්රවණතා බොහෝයි. හොඳම උදාහරණය ස්ටක්ස්නෙට් වයිරසය. (ඒ එකක් විතරයි) අනිත් දේ මේ ලිපියෙන් කියවෙන දේ, බලන්න, ඔවුන් මිනිසුන් නෙවෙයි මරන්නේ. ඊ බෝම්බයකින් මිනිස්සු මරන්නේ හෙමින්.

ඒක පැත්තක තියමු. ස්ටක්ස්නෙට් වගේ වයිරස් එකකින් රුසියාව හරි ඇමරිකාව හරි වගේ රටකට නැත්නම් ඉන්දියාව වගේ රටකට හරි පහර දීලා ඒ රටක තියන එක බැලස්ටික් මිසයිලයක් න්‍යෂ්ටික යුධ ශීර්ෂය සමගින් අපි වගේ රටකට කරුමෙට ටාගට් කරලා අත්හැරියා නම්? (රැන්ඩම් පික් කළා නම්)

එක න්‍යෂ්ටික බලාගාරයක සෙන්ටර්ෆියුජ් ඒකට ෂොට් එක දුන්නා නම්? සුළඟ දිගේ පැතිරෙන න්‍යෂ්ටික කිරණ වලට ආ මේ ලංකාව එන්න එපා කියන්නද?

ඇඩෙනවා නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-76082838152756451032012-06-18T07:09:34.624+05:302012-06-18T07:09:34.624+05:30සිරාවටම කියන්නේ මචං මේකනම් සුපිරිම බ්ලොග් එකක්. ...සිරාවටම කියන්නේ මචං මේකනම් සුපිරිම බ්ලොග් එකක්. තව තවත් ලියන්න. මගෙන් සුබ පැතුම්. සදා ජය.sudheera bandarahttps://www.blogger.com/profile/00768337170200859532noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-41789948177843359962012-06-17T23:37:33.573+05:302012-06-17T23:37:33.573+05:30තාක්ෂණික ලිපියක් මමත් කැමතියි.
නමුත් ලංකාවට තවම nu...තාක්ෂණික ලිපියක් මමත් කැමතියි.
නමුත් ලංකාවට තවම nuclear weapon එකක් තියා පතුරොම් කොපුවක්වත් හදා ගන්න බෑ.
ලෝකය විනාස කරන්න නම් මොකොතකින් පුළුවන් වේවි. නමුත් බඩගින්නේ මැරෙන මිනිස්සු ටිකවත් බේර ගන්න පුලුවන්නම් කොච්චර හොදද...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-52496143740868314222012-06-17T20:07:30.117+05:302012-06-17T20:07:30.117+05:301] Yes US do have their own EMP bombs and missiles...1] Yes US do have their own EMP bombs and missiles to deliver them

2] Protecting against EMP is easy for a few military grade equipement - You cant EMP proof a country and its economy....that's what keeps Newt Gingrich awake at night it seems...

Anyways, thanks for commenting Rakhitha.....hope u'll keep coming back.. :)Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-75600220782518708892012-06-17T20:03:33.522+05:302012-06-17T20:03:33.522+05:30\\\ ඔබ කියන දේවල් වෙබ් අඩවි වලට දමන්නේ එම රටවලම සි...\\\ ඔබ කියන දේවල් වෙබ් අඩවි වලට දමන්නේ එම රටවලම සිට ඩොලර් /යුරෝ හම්බකරන කුහක අයමය්. \\\

මම කියන දේවල් කියන්නේ ඩොලර් කාක්කෝ නොව, අමෙරිකානු රිපබ්ලිකන් පක්ශයේ ජනාධිපති අපේක්ෂක නිවුට් ගින්ග්රිච් මහතා. එයා එහෙම කියන්නේ කොන්ග්රස් මණ්ඩලය විසින්ම පත්කරපු EMP Threat Assessment Commission කියන කොමිසමේ වාර්තා අනුවයි.

හැමදෙයකටම ඩොලර් කාක්කෝ, ඇන්ජීඕ කාරයෝ කියලා ලේබල අලවන්න ඉස්සෙල්ලා ටිකක් හොයලා බලන්න...

\\\ එබැවින් කිසිවකු ඒ ගැන බියවිය යුතු නැත \\\

බියවිය යුත්තේ අපි නොව ඇමරිකාවයි.....

\\\ ඔය රුසියාව,චීනය කියන්නේ සංවර්දනය වෙමින් පවතින රටවලට රිංගල ඒ රටවල් විනාස කරන රටවල් දෙකක් \\\

මෙය කිය යුත්තේ මට හෝ අපගේ පාඨකයින්ට නොව රජයේ ප්‍රතිපත්ති සකසන දේශපාලකයින්ටයි.

***** ඉතා වැදගත් ****** මෙය දැනුම බෙදන විද්‍යා හා තාක්ශණ වෙබ් අඩවියකි......කරුණාකර ඔබගේ කුණු දේශපාලනය මෙතනට ගෙන එන්නට එපා....Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-14441839545328145652012-06-17T18:53:39.009+05:302012-06-17T18:53:39.009+05:30From what I know US already has EM bombs. You can ...From what I know US already has EM bombs. You can use a nuke with maximized EMP effect and also there are smaller EMP weapons that can take out electronics in a small area (military camp/convoy) without killing people.

But protecting against EMP is easy. You just need to build the casing of your equipment completely using electric conductive metal. Thickness is not relevant. To my knowledge entire NORAD facility is built this way.

An EMP might take out most civilian systems but military grade systems will most probably have protection against EMP.Rakhithahttps://www.blogger.com/profile/18354841975510895159noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-67757995906592757492012-06-17T18:52:30.445+05:302012-06-17T18:52:30.445+05:30ඔය කව්රු කෙසේ කීවද ඇමෙරිකා සහ යුරෝපයට දෙන්න හදන ගේ...ඔය කව්රු කෙසේ කීවද ඇමෙරිකා සහ යුරෝපයට දෙන්න හදන ගේම් ඒ අය දන්නවා.ඒ අය අවදියෙන් සිටින්නේ.ඔබ කියන දේවල් වෙබ් අඩවි වලට දමන්නේ එම රටවලම සිට ඩොලර් /යුරෝ හම්බකරන කුහක අයමය්.එබැවින් කිසිවකු ඒ ගැන බියවිය යුතු නැත.ඔය රුසියාව,චීනය කියන්නේ සංවර්දනය වෙමින් පවතින රටවලට රිංගල ඒ රටවල් විනාස කරන රටවල් දෙකක්. ලංකාවට චීනය දැන් දෙන ටොෆියේ රසේ තේරෙන්නේ තව අවිරුදූ දහයකින් විතර පස්සේ. දැනටමත් ඉපදෙන්න ඉන්න ලමිය්නුත් චීනෙට නය ගෙවන්න බලාගෙන තමා ඉපදෙන්නේ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-67899718400568033532012-06-17T15:02:15.699+05:302012-06-17T15:02:15.699+05:30E-bombs ගැන මීට කලින් ලිපියකත් මා කියවා තිබුනා ඒ ම...E-bombs ගැන මීට කලින් ලිපියකත් මා කියවා තිබුනා ඒ මීට අවුරුදු 5කට පමණ පෙර.. මේ වනවිට මේ අවි තවදුරටත් දියුණු කරලා ඇති..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-56805467482623324752012-06-17T14:42:48.467+05:302012-06-17T14:42:48.467+05:30හොද ලිපියක් ! ස්තුතියිහොද ලිපියක් ! ස්තුතියිSANJUhttps://www.blogger.com/profile/14608058215329239430noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-63833018056359327812012-06-17T14:16:39.814+05:302012-06-17T14:16:39.814+05:30හොඳ ලිපියක්,
රුසියාව කාලෙකින් සද්දයක් නැතුව ඉන්නෙ ...හොඳ ලිපියක්,
රුසියාව කාලෙකින් සද්දයක් නැතුව ඉන්නෙ ඒක නිසාද දන්නෑ.Anonymoushttps://www.blogger.com/profile/14182481937367516311noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-84404319898306680842012-06-17T14:04:49.560+05:302012-06-17T14:04:49.560+05:30නියමයි.තුති වේවානියමයි.තුති වේවාChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-18272047186589667212012-06-17T11:30:07.340+05:302012-06-17T11:30:07.340+05:30සුපිරි ලිපියක්. මට නම් විශාල දැණුමක් මින් ලැබුනා. ...සුපිරි ලිපියක්. මට නම් විශාල දැණුමක් මින් ලැබුනා. ඒ අතර මට කියන්න තියන්නේ ඇයි මිනිසා තමන්ගේ දුයුණුවට යොදාගත හැකි මේ දැණුම මිනිසා විනාශ කිරීමට යොදා ගන්නේ. මේක පුදුම ලෝකයක්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-87069178051552159372012-06-17T11:22:59.940+05:302012-06-17T11:22:59.940+05:30මේ පොස්ට් එක කියවනකං මේ ගැන දැනහෙන හිටියෙ නෑ.ගොඩක්...මේ පොස්ට් එක කියවනකං මේ ගැන දැනහෙන හිටියෙ නෑ.ගොඩක් වැදගත් ලිපියක්.Anonymoushttps://www.blogger.com/profile/05997264605497136256noreply@blogger.comtag:blogger.com,1999:blog-640476853057052093.post-27140890364573633412012-06-17T10:25:39.454+05:302012-06-17T10:25:39.454+05:30වැදගත් තොරතුරක්! ස්තූතියි ඔබට...වැදගත් තොරතුරක්! ස්තූතියි ඔබට...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com