BUSINESS / TECHNOLOGY : හුවාවී ෆෝන් තියෙන අය බයවෙන්න එපා!!! බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා!!!

හුවාවී ෆෝන් ගැන ෆේක් නිවුස්

හුවාවි සමාගම ගැන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගත්ත තීරණයේ හෙඩ් ලයින් එක දැකපු ගමන්, බුකියේ අපේ කට්ටිය ඔන්න වැඩට බැහැලා. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඒ විස්තර තියෙන එක ලිපියක්වත් සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතුව, ඔන්න පටන් අරගෙන -

"හෙට සිට ඔබගේ හුවාවී ෆෝන් එකට කෙලවෙනු ඇත" කියලා පෝස්ට් දාන්න.

වගකීමකින් කියන්නේ - බය වෙන්න එපා. ඔබ සතු හුවාවී දුරකථනයට අවශ්‍ය සියලුම ගූගල් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් බාධාවකින් තොරව ලැබෙනවා.

හුවාවී සමාගම අලෙවිකල සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට, අවශ්‍ය අප්ඩේට් හා ගූගල් ප්ලේ-ස්ටෝ ඇක්සස් බාධාවකින් තොරව ලැබෙන බව ගූගල් සමාගම තහවුරු කරයි. තහනම් තීරණය අලුතෙන් හඳුන්වාදෙන මාදිලි සඳහා පමණි. වැඩි විස්තර මෙතනින්;


තව විස්තර ඕනෑනම්;







Comments