NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Aston Martin Vulcan [a.k.a Sexy Beast] - Racetrack Photos

අශ්වබල 800ක ජවයක් නිපදවන ලීටර් 7, V12 එන්ජිමකින් සමන්විත ඇස්ටන් මාටින් සුපිරි කාරය මේ නොබෝදා බෙල්ජියමේ රේසින් ධාවන පථයේදී නරඹන්නන් කුල්මත් කරන්නට සමත්වුනා.පැයට කිලෝමීටර් 380ක උපරිම වේගයක් ඇති වල්කන් සුපිරි කාරය සුපිරි කාර් ලෝලීන් හඳුන්වන්නේ "sexy beast" යන අන්වර්ත නාමයෙන්.

Aston Martin Vulcan තාක්ශණික දත්ත වෙත මෙතනින් යන්න.. 








Comments