WEAPONS TECHNOLOGY : කිලෝමීටර් තුනහමාරක් ඈතින් සිටි ISIS ත්රස්තයෙකු බිමහෙලා ස්නයිපර් වාර්තාව අලුත්කල කැනේඩියානු විශේෂ බළකා සෙබළා.
McMillan TAC-50 ස්නයිපර් රයිෆලයක ආධාරයෙන් කිලෝමීටර් 3.45ක් (සැතපුම් 2ක්) ඈතින් සිටි ISIS ත්රස්තයෙකු මරාදමා කැනේඩියානු විශේෂ බළකා සයිපර් සෙබලෙකු දීර්ඝතම ස්නයිපර් වෙඩිල්ලේ වාර්තාව අලුත්කොට තිබෙනවා. ඉරාකයේ ගොඩනැගිල්ලක උඩුමහලේ සිටයි මෙම ප්රහාරය එල්ලකොට තිබෙන්නේ. මෙම වෙඩිතැබීම වීඩියෝ දසුන් මගින්ද තහවුරු කරගෙන තිබෙන නිසා එය ලෝක වාර්තාවක් ලෙස පිලිගැනෙනවා. ඉරාක යුධ හමුදා භට පිරිසකට පහරදෙන්නට සූදානම් වූ මේ අයිසිස් ත්රස්තයා බිමහෙලූ උණ්ඩය ඉලක්කය වෙත යාමට තත්පර 10ක් ගතවී තිබෙනවා.
![]() |
A Canadian sniper team in southern Kandahar, Iraq |
YOU MIGHT ALSO LIKE;
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment