NEW POSTS

Recent Posts Widget

පර්සිවිරන්ස් අඟහරු මත නිරුපද්‍රිතව!!! ගොඩබසින්නට තත්පර කිහිපයකට පෙර ගත් ඡායාරූපය ඉතිහාසගත වෙයි!!!

 


Mars 2020 පර්සිවිරන්ස් හොඳින්
පර්සිවිරන්ස් රෝවරය නිරුපද්‍රිතව ගොඩබැස්ස බව වාර්තාවෙත්ම කැලිෆෝනියාවේ කැල්-ටෙක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ NASA JPL මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කණ්ඩායම ප්‍රීතියෙන් ඉපිල ගියා. 

රෝවරයේ ප්‍රධාන ඉන්ජිනේරු ඇඩම් සෙල්ට්ස්නර් පැවසූ අන්දමට, මෙය වසර 4000ක් මුළුල්ලේ මානව වර්ගයා විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමට සිදුකල ඉමහත් ආයෝජනයන්ගේ තවත් ප්‍රතිපලයක් වනවා.

ඉතිරිය කියවන්න අපේ අලුත්ම ටෙක් සයිට් එකට යන්න...

දැන් අපි ට්විටර් වලත් ... ෆලෝ කරන්න....


Comments