අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඩිජිටල් කැන්වසයේ මැවුනු ෆොටෝෂොප් සිහින

චිත්‍රයේ නම : Mistress Lili (පාලිකා ලිලී)
නිර්මාණය කලේ : රෙබෙකා පුඑබ්ලා, ස්පාඤ්ඤය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, 3D මැක්ස්, මෙන්ටල් රේ, සීබ්‍රෂ් (ZBrush)


චිත්‍රයේ නම : Barbarian Warrier (රෞද්‍ර රණකාමියා)
නිර්මාණය කලේ : සිල්වියා ෆියුසෙට්ටී, ඉතාලිය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, පෝසර් (Poser), සොෆ්ට්ඉමෙජ්  XSI


චිත්‍රයේ නම : Sniper (වෙඩික්කාරී)
නිර්මාණය කලේ : මඩීනා චියෝනිඩී, නෙදර්ලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, මායා



චිත්‍රයේ නම : Mistress Of Dragons (මකර ස්වාමිදුව)
නිර්මාණය කලේ : ඩැනියෙල් සෙරා, ඉතාලිය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, මායා, සීබ්‍රෂ් (ZBrush)


චිත්‍රයේ නම : Combat Suit (සටන් ඇඳුම )
නිර්මාණය කලේ : පැට්‍රික් ඔලෙජ්නිසැක්, පෝලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්




චිත්‍රයේ නම : Golden Rose (රන් සෙව්වන්දිය )
නිර්මාණය කලේ : යැන්ග් ෆැන්, එක්සත් ජනපදය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්





චිත්‍රයේ නම : Desolation Angel (වියෝගයේ සුරදූතිකාව)
නිර්මාණය කලේ : ගොන්ග් චෙන්ග්, තායිවානය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : RoboTarRT12 (රොබෝ සෙබලිය)
නිර්මාණය කලේ : ඇනටොලියි සිඩොරොෆ්
භාවිතාකල මෘදුකාංග : මායා, ෆොටෝශොප්, සීබ්‍රෂ් (ZBrush)


චිත්‍රයේ නම : Super Keffieh (සුපිරි කාන්තාර සටන්කරුවා)
නිර්මාණය කලේ : නිවාන්හ් චන්තාරා, කැනඩාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : Hera (හේරා දෙවඟන)
නිර්මාණය කලේ : සුතිවත් දෙචැකැම්ෆූ, තායිලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : The Fiddler: Destroy (විනාශකාරී බටනලා වයන්නා)
නිර්මාණය කලේ : ඩොනල්ඩ් බ්‍රැඩ්ෆර්ඩ්, නවසීලන්තය
භාවිතාකල මෘදුකාංග : මායා 3D, ෆොටෝශොප්




චිත්‍රයේ නම : Rouge Hacker (ඉබාගාතේ යන හැකරුවා )
නිර්මාණය කලේ : ජෝර්න් හූරී, එන්ගලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : Police Enforcer (නීතිය සුරකින්නා)
නිර්මාණය කලේ : ජෝර්න් හූරී, එන්ගලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : Proteos (ප්‍රොටියෝස් යනු ග්‍රීක දේව කථාවල කියැවෙන මුහුදු දෙවියෙකි, ඔහුට සිතැඟි පරිදි සිය රූපය වෙනස්කරගත හැකිය )
නිර්මාණය කලේ : මැක්සිම් රෙවින්, රුසියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


චිත්‍රයේ නම : Future Trooper (අනාගත යුධ සෙබළා)
නිර්මාණය කලේ : ජොන්සන් ටින්ග්, මැලේසියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්



චිත්‍රයේ නම : War Reporter (යුධ පුවත් වාර්තාකාරිනී)
නිර්මාණය කලේ : බෙන් ලෝ, කැනඩාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්








චිත්‍රයේ නම : Infiltration Operation (කාන්දුකරණ මෙහෙයුම)
නිර්මාණය කලේ : පාර්ක් ජොන්ග් වොන්, කොරියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්


Comments

  1. පිස්සු හැෙදනවා මෙෙචා්

    ReplyDelete

Post a Comment