ඇය ජීවත්වුනේ වසර 3500කට පෙරය. ජීවත්වුනු ප්‍රදේශය ඩෙන්මාර්කයේ එග්ට්වෙඩ් ප්‍රදේශයයි. එනිසාම ඇයට එග්ට්වෙඩ් යුවතිය යන නම පටබැඳී ඇත.
1921දී ඇය මිහිදන් කල ස්ථානය සොයාගන්නා ලද අතර කාළනිර්ණයට අනුව ඇය ක්‍රිස්තුපූර්ව 1370දී මියගිය බවට අනුමාන කරනවා. මිය යනවිට වයස 16-18 වසරේ සිටි ඇය සිය තඹපැහැ කොන්ඩය හොඳින් කපා සකසා ගත්බවට සාක්ශි ඇයගේ ඉතුරුවූ කෙස් රොදවලින් සනාතවිය. එපමණක් නොව ඇයගේ නියපොතුද මනාව කපා සකසා තිබී ඇත. අඩි පහයි අඟල් තුනක් උසවූ ඇය සිහින් සිරුරකින් හෙබි සුන්දර එකියක් වන්නට ඇත.
මෙවැනි ඈත අතීතයේ ජීවත්වුනු තරුණියන් ගෙයින් පිටට නොගිය, අඩුවයසින් දරුවන් හැදූ, කටුක ජීවිත ගතකලවුන් බවට විශ්වාස කරන්නට අද දියුණුවී සිටින අප සමාජය පුරුදුවී ඇත.
එහෙත් එග්ට්වෙඩ් ලඳ මිහිදන් කරන ලද ස්ථානයෙන් ලැබුණු තොරතුරු හා ඇයගේ සිරුරු කොටස් විශ්ලේෂණය කිරීමෙන් ලද තොරතුරු අනුව, වයස 18 තරම් ලාබාල වයසේ සිටි මෙම යුවතිය ඩෙන්මාර්කයේ බොහෝ ප්‍රදේශවල සංචාරය කල, සුවපහසු දිවියක් ගතකල ඇත්තියක් බව හෙලිවී ඇත.
ඇය ඩෙන්මාර්කයේදී මියගොස් මිහිදන් කලත්, ඇය ඉපදී නිරිතදිග ජර්මනියේ, සුප්‍රකට කලු වනාන්තරය (Black Forest) ආසන්නයේ ප්‍රදේශයකදී බව පර්යේෂණවලින් හෙලිවී ඇත. ඩෙන්මාර්කයේ ඇය අවසාන කාළයේ ජීවත්වූ ප්‍රදේශයේ සිට ජර්මනියේ කළු වනාන්තර ප්‍රදේශයට කිලෝමීටර් 800ක් පමණ දුරය. ඇයගේ දත්, ඇට හා කෙස් වල තැන්පත්වී ඇති ස්ට්‍රොන්ටියම් මූලද්‍යවයේ අංශුමාත්‍ර ප්‍රමාණ (trace amounts) අනුව ඇය කිහිපවතාවක් සිය උපන් බිමවූ නිරිතදිග ජර්මනියත්, ඩෙන්මාර්කයත් අතර සංචාරය කොට ඇති බව හෙලිවී ඇත.
එපමණක් නොව ඇය ඩෙන්මාර්කයේ මිහිදන් කොට තිබුණද, මිහිදන් කරනවිට ඇය ඇඟලාගෙන තිබූ ඇඳුම (ඡායාරූපය බලන්න) වියන ලද ලොම්, ජර්මනියේ කළු වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන බැටළු වර්ගයකින් ලබාගෙන ඇති බව තහවුරුවී තිබෙනවා.
ඇය හැඳ සිටි ඇඳුමේ නිර්මාණය පවා අද කාළයට වුවත් ගැලපෙන එකක් බව ඔබටද පැහැදිලියි.
මෙම නවතම විද්‍යාත්මක තහවුරුවීම් අනුව ලෝකඩ යුගයේ ජනජීවිතය, අන්තර්-ජනකොටස් අතර සබඳතා පිලිබඳව අලුතින් සිතන්නට වී තිබෙන බව පර්යේෂකයින් පවසනවා. දැනට ඇති අදහස් අනුව, ලෝකඩ යුගයේ මිනිසා එතරම් ඈත සංචරණය නොකල, සිය නිවස ආසන්නයේ ප්‍රදේශවල ගැවසුනු, සීමිත අත්දැකීම් ඇති මිනිසුන්වූවා. කාන්තාවන්ගේ තත්වය ඊටත් වඩා සීමිත නිදහසක් තිබූ, නිවසට කොටුවූ එකක් බවට විශ්වාස කෙරෙනවා.
එහෙත් මෙම ලාබාල යුවතිය සිය කෙටි ජීවිතයේ දෙතුන් වතාවක් කිලෝමීටර් 800ක් වැනි දුර ප්‍රමාණයක් ගමන් කිරීමම එකල ජනජීවිතය, අප හිතනවාට වඩා සමකමීවූ, ආරක්ශිතවූ මෙන්ම සැපපහසූ බව සිතන්නට පුලුවන්. කිලෝමීටර් 800ක් වැනි විශාල දුරක්, ආහාරපාන, ගමන් මග ආරක්ශාව, රාත්‍රියට නවතින ස්ථානවලදී ලැබෙන ආරක්ශාව,වගේම පැහැදිලි ගමන්මාර්ග හා යම් ආකාරයට සංවිධානාත්මක ප්‍රවාහණ ව්‍යුහයක් නැති කාළයක සිදුකල නොහැකි බවයි විශේෂඥ මතය.
විශේෂයෙන්ම දීර්ඝ ගමන්වලදී ළාබාල ලාබාල යුවතියකගේ ආරක්ශාව සැලසීම අද කාලයේ වුවත් ගැටලුවක්.
ඒ අනුව, අප සිතනවාට වඩා ලෝකඩ යුගයේ ජනජීවිතය, සංකීර්ණවූත්, සාමකාමී මෙන්ම යම් ආකාරයක සමෘධිමත් වන්නට බොහෝ ඉඩ තිබෙනවා.
1921දී ඇය මිහිදන් කල ස්ථානය සොයාගන්නා ලද අතර කාළනිර්ණයට අනුව ඇය ක්‍රිස්තුපූර්ව 1370දී මියගිය බවට අනුමාන කරනවා. මිය යනවිට වයස 16-18 වසරේ සිටි ඇය සිය තඹපැහැ කොන්ඩය හොඳින් කපා සකසා ගත්බවට සාක්ශි ඇයගේ ඉතුරුවූ කෙස් රොදවලින් සනාතවිය. එපමණක් නොව ඇයගේ නියපොතුද මනාව කපා සකසා තිබී ඇත. අඩි පහයි අඟල් තුනක් උසවූ ඇය සිහින් සිරුරකින් හෙබි සුන්දර එකියක් වන්නට ඇත.
මෙවැනි ඈත අතීතයේ ජීවත්වුනු තරුණියන් ගෙයින් පිටට නොගිය, අඩුවයසින් දරුවන් හැදූ, කටුක ජීවිත ගතකලවුන් බවට විශ්වාස කරන්නට අද දියුණුවී සිටින අප සමාජය පුරුදුවී ඇත.
එහෙත් එග්ට්වෙඩ් ලඳ මිහිදන් කරන ලද ස්ථානයෙන් ලැබුණු තොරතුරු හා ඇයගේ සිරුරු කොටස් විශ්ලේෂණය කිරීමෙන් ලද තොරතුරු අනුව, වයස 18 තරම් ලාබාල වයසේ සිටි මෙම යුවතිය ඩෙන්මාර්කයේ බොහෝ ප්‍රදේශවල සංචාරය කල, සුවපහසු දිවියක් ගතකල ඇත්තියක් බව හෙලිවී ඇත.
ඇය ඩෙන්මාර්කයේදී මියගොස් මිහිදන් කලත්, ඇය ඉපදී නිරිතදිග ජර්මනියේ, සුප්‍රකට කලු වනාන්තරය (Black Forest) ආසන්නයේ ප්‍රදේශයකදී බව පර්යේෂණවලින් හෙලිවී ඇත. ඩෙන්මාර්කයේ ඇය අවසාන කාළයේ ජීවත්වූ ප්‍රදේශයේ සිට ජර්මනියේ කළු වනාන්තර ප්‍රදේශයට කිලෝමීටර් 800ක් පමණ දුරය. ඇයගේ දත්, ඇට හා කෙස් වල තැන්පත්වී ඇති ස්ට්‍රොන්ටියම් මූලද්‍යවයේ අංශුමාත්‍ර ප්‍රමාණ (trace amounts) අනුව ඇය කිහිපවතාවක් සිය උපන් බිමවූ නිරිතදිග ජර්මනියත්, ඩෙන්මාර්කයත් අතර සංචාරය කොට ඇති බව හෙලිවී ඇත.
![]() |
එග්ට්වෙඩ් යුවතිය මිහිදන් කොට තිබූ ලී කොටයකින් තැනූ මංජුසාව |
ඇය හැඳ සිටි ඇඳුමේ නිර්මාණය පවා අද කාළයට වුවත් ගැලපෙන එකක් බව ඔබටද පැහැදිලියි.
මෙම නවතම විද්‍යාත්මක තහවුරුවීම් අනුව ලෝකඩ යුගයේ ජනජීවිතය, අන්තර්-ජනකොටස් අතර සබඳතා පිලිබඳව අලුතින් සිතන්නට වී තිබෙන බව පර්යේෂකයින් පවසනවා. දැනට ඇති අදහස් අනුව, ලෝකඩ යුගයේ මිනිසා එතරම් ඈත සංචරණය නොකල, සිය නිවස ආසන්නයේ ප්‍රදේශවල ගැවසුනු, සීමිත අත්දැකීම් ඇති මිනිසුන්වූවා. කාන්තාවන්ගේ තත්වය ඊටත් වඩා සීමිත නිදහසක් තිබූ, නිවසට කොටුවූ එකක් බවට විශ්වාස කෙරෙනවා.
එහෙත් මෙම ලාබාල යුවතිය සිය කෙටි ජීවිතයේ දෙතුන් වතාවක් කිලෝමීටර් 800ක් වැනි දුර ප්‍රමාණයක් ගමන් කිරීමම එකල ජනජීවිතය, අප හිතනවාට වඩා සමකමීවූ, ආරක්ශිතවූ මෙන්ම සැපපහසූ බව සිතන්නට පුලුවන්. කිලෝමීටර් 800ක් වැනි විශාල දුරක්, ආහාරපාන, ගමන් මග ආරක්ශාව, රාත්‍රියට නවතින ස්ථානවලදී ලැබෙන ආරක්ශාව,වගේම පැහැදිලි ගමන්මාර්ග හා යම් ආකාරයට සංවිධානාත්මක ප්‍රවාහණ ව්‍යුහයක් නැති කාළයක සිදුකල නොහැකි බවයි විශේෂඥ මතය.
විශේෂයෙන්ම දීර්ඝ ගමන්වලදී ළාබාල ලාබාල යුවතියකගේ ආරක්ශාව සැලසීම අද කාලයේ වුවත් ගැටලුවක්.
ඒ අනුව, අප සිතනවාට වඩා ලෝකඩ යුගයේ ජනජීවිතය, සංකීර්ණවූත්, සාමකාමී මෙන්ම යම් ආකාරයක සමෘධිමත් වන්නට බොහෝ ඉඩ තිබෙනවා.
For a change, there is an article that focuses on a specific topic and is not all over the places. I like the fact that it is actually problem-solving and not just random and baseless subject. Great going!
ReplyDeleteJobs in Dubai
Dubai jobs
Hotels in Dubai
Job in Dubai
Dubai Hotels
Dubai City
Expo 2020 Dubai
World Expo 2020 Dubai
I have to say that you are on the right track. This will be loved by several individuals as it is detailed and interesting. All the best for your future work. Gym Equipments
ReplyDeleteYou have done so much in such a small article. It is quite impressive. The blog urges us to reflect on important things. Thanks! dubai bus routes list
ReplyDeleteHello, I have browsed most of your posts. This post is probably where I got the most useful information for my research. Thanks for posting, we can see more on this. Are you aware of any other websites on this subject.
ReplyDeleteDissertation Help Online