අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී ළමයි හැදූ කාන්තාවන් මාධ්‍ය හමුවට!

පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ ඔවුන්ගේ අනන්‍යතාවය මුල්වරට හෙළිකොට තිබේ. ඔවුන් හෙළිකොට ඇති අන්දමට පිටසක්වළ ජීවින් හා මනුෂ්‍යන් එකතුවී දෙමුහුන් ළමුන් සෑදීම වසර කිහිපයක සිට සිදුව ඇති කටයුත්තකි. පිටසක්වල ජීවින් ළමුන් සෑදීම සඳහා ලිංගිකව එක්වීම සහ කෘතීම සිංචනය යන ක්‍රම භාවිතා කොට ඇති බව එවැනි ළමුන් සෑදු මවුවරු දෙදෙනෙක් විසින් හෙළිකොට තිබේ. 

වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදිකාවක් වන අලුනා වර්සේ පිටසක්වල ජීවින් සමග එකතුවී  ළමුන් 13 දෙනෙකු බිහිකොට ඇති බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 27 හැවිරිදි වියේ පසුවන අලුනා තවදුරටත් විස්තර කරමින් කියා තිබුනේ පිටසක්වල ජීවින් සමග ලැබූ ලිංගික අත්දැකීම ජිවිතයේ ලද හොඳම ලිංගික අත්දැකීම බවයි. පිටසක්වල ජීවින් හා මනුෂ්‍යන් දෙමුහුන් කොට ඔවුන් වඩා හොඳ ජාතියක් බිහි කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු යොදමින් ඇති බවද මෙහිදී එම කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

අලුනා ට ලැබුණු පිටසක්වල ළමුන්ගේ හැඩරුව ඇය සිත්තම්කොට තිබුනේ මෙලෙසිනි. 

Source: 

http://www.mirror.co.uk/news/weird-news/women-had-sex-aliens-gave-7212963

http://www.ibtimes.co.in/group-women-claims-have-sex-aliens-says-they-have-given-birth-hybrid-children-664014

Hybrid-Baby-Community

PAY-Hybrid-Baby-Community (2)

A group of women called the Hybrid Baby Community are claiming they have children which were fathered by aliens who live with their dads on giant spaceships and have sketched how the aliens look. Pictured - One of the sketches by Aluna Verse




Recent Posts Widget

----------------------------------------------------------------------------------------------------------

Comments