Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 18 April 2017

ක්ලබ් බවුන්සර්ට ගහන්න ගිහිල්ලා ගුටිකන නෝනා.........

දවස - 17 (ඊයේ රෑ)
තැන - මැතිව් වීදිය, ලිවර්පූල් නගරය

මේ නෝනා කොටට ඇඳගෙන හයි හීල්ස් දාගෙන බවුන්සර් මල්ලිට පොල් අඩියක් වනනවා. බවුන්සර් මල්ලි පාත්වෙලා ආරක්ෂාකාරී පියවර අරගෙන නෝනාගෙ පොඩ් අඩියෙන් බේරෙනවා. 

ඊට පස්සේ බවුන්සර් මල්ලි ගෑණියෙක් කියලා බලන්නේ නැතුව නෝනගේ හොම්බට එකක් අනිනවා.

සියලුදෙනා සතුටින් විසිර යනවා.......

අන්න ගෑණු

අන්න බවුන්සර්ලා

අන්න රටවල්.... 











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...