Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 24 October 2017

EDUCATION : කැකිරාව පාසැලේ උගන්වන්නේ කලිසම් සාරි අඳින වන සත්තුද?


සිසුවිය වමනය කලා
විදුහල්පතිනිය විනය පාලක කමිටුව රැස්කරා
බලෙන් ලියුමක් අත්සන් ගත්තා
කෙල්ල ගෙදර යැව්වා.

ලැජ්ජාවට, සිත් වේදනාවට ඔය අහිංසක කෙල්ල වහ බිව්වානම් ඔය තිරිසන්නු වගකියනවාද ඒ ජීවිතයට?

ඔය පාසැලේ ලොකුනෝනා ඇතුලු ගුරුවර-ගුරුවරියන් කියන සෙට් එකම සදහටම අධ්‍යාපන සේවයෙන් පන්නා දැමිය යුතුයි.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...