අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවත්වුන CES 2017 නැමති 2017 ප්‍රථම ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී කාඩ් බෝට් එකක් තරම් තුනී බිත්තියක අලවාතැබිය හැකි LED රූපවාහිණියක් LG සමාගම හඳුන්වාදී තිබෙනවා. අඟල් 65ක අතිවිශාල තිරයකින් යුතු මෙම රූපවාහිණියේ ඝණකම මිලිමීටර් 2.57ක් ලෙස වාර්තාවනවා.
Wi-Fi, HDMI ports, 4K video යන පහසුකම් වලින් යුතු මෙම ඉතා තුනී රූපවාහිණිය නුදුරේදීම වෙළඳපොලට එවන බවයි එල්.ජී සමාගම කියන්නේ.
 VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ  by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/.    .
   POSTED BY : Terence Kahapola Arachchi  .   AUTHOR/OWNER/ADMINISTRATOR .
 CONTACT    : terence.arachchi@gmail.com .
GOOGLE +   : About Me  .
     FACEBOOK : www.facebook.com/terence.arachchi   .   __________________________________________________________________________ 
Comments
Post a Comment