NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Downed AH-64 Apache Crew Rescued By Drone Boat Near Strait Of Hormuz | හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අනතුරට පත් ඇපෑචි හෙලිකොප්ටර් නියමුවන් නියමුවන් රහිත යාත්‍රාවකින් බේරාගැනේ

 

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරට පත් වූ ඇමෙරිකානු යුද හමුදාවට අයත් Apache හෙලිකොප්ටර් යාත්‍රාවක කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගැනීමට ඇමෙරිකානු නාවික හමුදාවේ නියමුවන් රහිත මතුපිට යාත්‍රාවක් (USV) සමත්ව තිබෙනවා.

හමුදාමය සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමකදී (Search and Rescue) ‘ඩ්‍රෝන’ යාත්‍රාවක් (Drone boat) උපයෝගී කරගනිමින් පුද්ගලයන් බේරාගත් ලොව ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්වලට එක්වෙනවා.

එලෙසම, මෙය අනාගත යුද මෙහෙයුම් ස්වභාවයේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසද විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුවෙනවා.

READ FULL REPORT ON X

Comments