- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
| SilentHawk Special Forces Stealth Bike |
මෙහෙයුම් ප්‍රදේශවලින් ඈත පෙදෙස්වල ධාවනයේදී මේවාට ඩීසල්, පෙට්‍රෝල්, ජෙට් යානාවලට යොදාගන්නා පැරෆින් තෙල් පමණක් නොව ඉහුම් පිහුම් වලට යොදාගන්න සෝයා තෙල් හෝ එළවලු තෙල් ආදියෙන් වුවද ධාවනය කල හැකි ලෙස එන්ජිම නිමවා ඇත. ඒ අනුව යුධබිමකදී හෝ සතුරු අඩවියක්දී සොයා ගත හැකි ඕනෑම තෙල්වර්ගයක් යොදාගෙන ධාවනය කිරීමට හැකිවේ.
අතිනවීන hybrid multi-fuel හැකියාව ඇති බහු-ඉන්ධන, හයිබ්‍රිඩ් එන්ජින් තාක්ශණයෙන් නිමවා ඇති මෙම මෝටර්සයිකල් එන්ජින් ධාවනයේදී බැටරිය චාර්ජ් වන නිසා බැටරි බැසයාමේ අවදානම ඉතා අඩුවේ.
| Nightmare Special Forces Stealth Bike |
එපමණක් නොව මෙම මෝටර්සයිකල් වල බැටරියෙන් සන්නිවේදන උපකරණ බලගැන්විය හැකිලෙස බලය පිටතට ලබාගැනීමේ පහසුකම් සකසා ඇත.
__________________________________________________________________________ .
POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com .
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments
Post a Comment