අද දොරට වඩින Samsung Galaxy S8





සැම්සුන්ග් සමාගමේ අලුත්ම ගැලැක්සි S8 ස්මාර්ට්ෆෝනය අද දින ඇමරිකාවේ නිව් යෝර්ක් හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරවල්දී එලිදැක්වේ. මෑතකදී සැම්සුන්ග් සමාගමට Note 7 ස්මාර්ට්ෆෝනය පුපුරායාමේ තාක්ෂණික දෝශය නිසා අත්විඳින්නට සිදුවූ පසුබෑම් හමුවේ, මෙම එලිදැක්වීම ඉතා වැදගත් වන බව විචාරකයින්ගේ මතයයි.

ගැලැක්සි S8, ක්වල්කොම් සමාගම නිමැවූ අලුත්ම අලුත් ස්නැප්ඩ්‍රැගන් 835 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන පලමු ස්මාර්ට්ෆෝනය වනු ඇති.



Networks: GSM / HSPA / LTE

Screen size: 5.8-inch
Resolution: 1440 x 2960 (QHD+)

Processor: Snapdragon 835

RAM: 4GB
Storage: 64GB

Rear camera: 12MP
Front camera: 8MP

Battery: 3,000mAh

Special Features:

  • Rear fingerprint scanner
  • Water and dust resistant
  • No physical home button
  • Iris scanner
  • Bixby AI assistant
  • Headphone jack

Samsung Galaxy S8 and S8 Plus




__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments