- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
මුස්ලිම් කාන්තාවන්ට රියපදවන්නටත් තහනම් සෞදි අරාබියට ඩොලර් මිලියන 200ක අති නවීන ගුවන්යානයක් මගීන් 300ක් සමග පදවාගෙන ගොස් ගොඩබැස්වූ මුස්ලිම් කාන්තා ගුවන් නියමුවන් තිදෙනා!!
- Get link
- X
- Other Apps
බෲනායි රාජකීය ගුවන්සේවය මෙම පියාසැරිය සංවිධානය කලේ බෲනායි ජාතික දිනය සඳහා වන සැමරුමක් වශයෙන්. ධනවත් මුස්ලිම් රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සිය රටේ කාන්තාවන්ට දී ඇති අයිතිවාසිකම් හා වගකීම් ලොව හමුවේ විදහාදැක්වීම මෙම පියාසැරියේ අරමුණ වුනා.
කෙසේ වෙතත් අවාසනාව වන්නේ මෙම දිරිය කාන්තාවන් තිදෙනාට මගී ජීවිත 300ක වගකීම ගැනීමට හා ඩොලර් මිලියන 200ක් වටිනා අති නවීන අධිතාක්ශණික ගුවන් යානයක් බෲනායි සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොලට පියාසර කරවාගෙන යන්නට අවශ්‍ය පුහුණුව, අවසරය හා සහයෝගය ලබාදීම බෲනායි රාජ්‍යය මෙන්ම ජාත්‍යන්තර නීති රාමුව ලබාදුන්නත් ඔවුන් ගොඩ බසින ලද සෞදි අරාබිය කාන්තාවන්ට කාරයක් පැදවීම පවා තහනම් රටක් වීමයි.
__________________________________________________________________________ .
POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com .
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments
Post a Comment