ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා. Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.මේ සුපිරි කාර් රථය ලංකාවට ගෙනවිත් තිබෙන්නේ මෙල්වා ආයතනයේ හිමිකරු විසින් බව වාර්තාවේ.
Rolls Royce Wraith 
මාදිලිය : දොර දෙකේ, කූපේ මාදිලිය
වර්ගය : ග්‍රෑන්ඩ් ටුවරර්
පාදක මාදිලිය : BMW F01
එන්ජිම : ලීටර් 6.5, V12 ට්වින් ටර්බෝ (බී.එම්.ඩබලිව් සමාගම නිර්මාණය කර ඇත )
ගියර පද්ධතිය : වේග 8ක, ස්වයංක්‍රීය ගියර පද්ධතිය
තාර බර : ටොන් 2.4
නිෂ්පාදනය : බ්‍රිතාන්‍යයේ ගුඩ්වුඩ් කර්මාණ්තශාලාව
මිල : බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් £235,416 සිට ඉහලට
__________________________________________________________________________
 VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ  by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/.    .     POSTED BY : Terence Kahapola Arachchi  .   AUTHOR/OWNER/ADMINISTRATOR .   CONTACT    : terence.arachchi@gmail.com .  GOOGLE +   : About Me  .       FACEBOOK : www.facebook.com/terence.arachchi   .   __________________________________________________________________________ 
Comments
Post a Comment