NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

A.I. ස්වයංක්‍රීය නියමුවෙකු පැය 17කට වැඩි කාලයක් USAF පුහුණු ගුවන් යානයක් පියාසර කරමින් නව තාක්ෂණික වාර්තාවක් තබයි.

 


VISTA (Variable In-flight Simulation Test Aircraft) නම් කෘත්‍රිම බුද්ධි ගුවන් නියමුවෙකු පසුගියදා Lockheed Martin VISTA X-62A පුහුණු ගුවන් යානයක් පැය 17කට අධික කාලයක් පියාසර කළේය. 

එක්සත් ජනපද ගුවන් හමුදා පරීක්ෂණ නියමු පාසල (USAF TPS) පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය M. Christopher Cotting නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය නව වාර්තාවක් බවයි.

Lockheed සමාගමට අනුව, AI නියමු පද්ධතියක් හමුදා ගුවන් යානයක මෙවැනි ආකාරයෙන් භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි.

Comments