NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Geely හි EV සන්නාමය වන Zeekr ටෙස්ලාට අලුත්ම චීන අභියෝගය විය හැකියි.

 


චීනයේ Geely Automobile Holdings හි ඉලෙක්ට්‍රික් මෝටර් රථ සන්නාමය වන Zeekr හි වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 13 ක අගයක් ගෙන ඇති අතර, එහි ආයෝජනය සඳහා දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව මූල්‍ය වෙළඳපොල ආරංචිමාර්ග පවසනවා.

විද්‍යුත් මෝටර් රථ මාදිලි දෙකක් අලෙවි කරන Zeekr  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන එකතු කිරීමේ වටයෙන් ලැබෙන ආදායම තාක්‍ෂණ පර්යේෂණ සහ Zeekr සන්නාමයේ ගෝලීය ව්‍යාප්තිය සඳහා භාවිතා කරන බවයි.

Comments