- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
මෙතෙක් කලක් ලෝකයේ කිසිදු නිල් චිත්‍රපට සමාගමක් සිදු නොකළ ආකාරයේ විශාල ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා "පෝර්න් හබ්" නමිති සුප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවිය අතගසා තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යය වන්නේ අභ්‍යාවකාශයට ගොස් එහි නිල් චිත්‍රපටයක් රූගත කිරීමයි. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 3.4 ක මුදලක් වැයවෙතැයි ඔවුන් විසින් ගණන් බලා තිබේ.
මේ සඳහා වියදම් වන මුදල ඔවුන් වෙනකොට දක්වා ඇත්තේ මෙලෙසය මෙම ව්‍යාපෘතිය යතාර්ථයක් කරගැනීම සඳහා පෝර්න් හබ් රසිකයන්ට මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර එමගින් මේවනවිටත් ඇමෙරිකන් ඩොලර් 51,236 එකතුවී තිබේ. මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ "Sexplorating" නමින් වන අතර 2016 වසරේ අගභාගය වනවිට එය නිකුත් කිරීමට පෝර්න් හබ් වෙබ් අඩවිය බලාපොරොත්තුවෙන් සිටි.
අභ්‍යාවකාශයට යාමට ප්‍රථම මෙහි ප්‍රධාන නළු නිලියන් හා කැමරා කණ්ඩායම වෙත මාස හයක පුහුණුවක් ලබාදීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස Johnny Sins ද ප්‍රධාන නිළිය ලෙස Eva Lovia ළොවිඅ රංගනයෙන් දායක වේ.
කෙසේවෙතත් මෙය සිය නිල් අඩවිය සඳහා කාම ලෝලීන් අද්දවා ගැනීමේ ප්‍රචාරණ උපක්‍රමයක් පමණක් බව විචාරකයින්ගේ අදහසයි. නොමිලේ චිත්‍රපට පෙන්න පෝන්හබ්ට අභ්‍යවකාශයට නළුවා, නිළිය හා කැමරා කණ්ඩායම අභ්‍යවකාශයට යැවීමට අවශ්‍ය ඩොලර් මිළියන ගණන හෝ, එම ගණන ගෙවා සිය කණ්ඩායම අභ්‍යවකාශයට ගෙනයාමට කැමති අභ්‍යවකාශ ඒජන්සියක් සොයාගත නොහැකිවනු ඇත. නිල් චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධවී තම ගෞරවය කෙලසාගැනීමට කැමති මොන අභ්‍යැවකාශ ඒජන්සියද?
කොහොමවුනත් පෝන්හබ් එකේ නෙට්වර්ක් ට්‍රැෆික්නම් දැන් වැඩිවෙලා ඇති.

Comments
ඔය සල්ලිවලින් ඉස්කෝලයක් පුස්තකාලයක් හැදුවනං මක්වෙයිද ?
ReplyDeleteඒකෙ ඉන්න ලමයි ඉගෙන ගනියි පොත් කියවල අභ්‍යාවකාශ ගැන.. ඒත් ඇත්තටම ඇස් දෙකෙන් බලාගන්නෙ නැතිවෙයි..
Delete