අපේ සුකොයි SU-35 යානයට ඕනෑම ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යානයක් හා සටන්වැද දිනන්න පුලුවන්! - රුසියාව
සුකොයි SU-35 යනු රුසියාවේ නවීනතම බහු කාර්ය සටන්වදින යානයකි. තනි නියමුවෙකු මගින් මෙහෙයවන මෙම යානය බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා වලට වඩා විශාලත්වයෙන් මෙන්ම වේගයෙන්ද වැඩි අතර වැඩි අවිආයුධ ප්‍රමාණයක්ද ගෙනයා හැකිය.
මක් 2.25ක උපරිම වේගයකින් පොලවට කිලෝමීටර් 11ක් ඉහල අහසේ පියාසරකල හැකි මෙම යානයට කිලෝමීටර් 1600ක දුරක් ගමන්කල හැකිය.යානයේ ප්‍රධාන අවිආයුධ අතර ගුවන්සටන් වලදී යොදාගත හැකි මිලිමීටර් 30 මැෂින් තුවක්කුව ප්‍රධානය.
__________________________________________________________________________

Comments
Post a Comment