මුහුණුපොත ආක්‍රමණය කල දම්පාට Trash Dove




මේ දවස්වල මුහුණුපොත ආක්‍රමණය කරලා තියෙන ට්‍රෑෂ් ඩව් ලෙස හඳුන්වන දම්පාට සජීවී ස්ටිකරය නිර්මාණය කරලා තියෙන්නේ සිඩ් වෙයිලර් කියන ෆේස්බුක් ග්‍රැෆික් නිර්මාණයේ යෙදෙන අමෙරිකානු තරුණිය. ඇය මෙම ස්ටිකර් නිර්මාණය කරලා තියෙන්නේ 2016දී වුනත් මේවා එකපාරටම ජනප්‍රිය වෙන්න අරගෙන තියෙන්නේ 2017 ජනවාරියේ තායිලන්තයේ ෆේස්බුක් ගිණුම් කිහිපයක පාවිච්චි වෙන්න ගත්තට පස්සෙ. දැන් මිලියන ගණනක් ෆේස් බුක් කොමෙන්ටුවල ඔලුව බිම ඇණගන්න දම් පරෙවියා ඉන්නවා.



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments