යුරෝපීය ප්‍රජාව විසින් බරපැන දරන European Extremely Large Telescope දුරේක්ෂය සඳහා මුල්ගල තැබීම නොබෝදා සිදුවුනා. චිලී රටේ ඇටකාමා කාන්තාරයේ මීටර් 3000ක් උස කඳුගැටයක ඉදිවන මෙහි පරාවර්තක දර්පණය මීටර් 39ක් විශාලයි. විශ්වය පිලිබඳ දැනුම වඩාත් පුලුල් කිරීමට මෙම අතිවිශාල ප්‍රකාශ දුරේක්ෂය (optical telescope) සහය වනු ඇතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.
වසරේ වැඩි දිනගණනාවක් වළාකුලු රහිත අහස හා ඉතා වියලි වායුගෝලයක් සහිත ඇටකාමා කාන්තාරය ප්‍රකාෂ දුරේක්ෂ ගොඩනැගීම සඳහා සුදුසුම ප්‍රදේශය ලෙස පිලිගැනෙනවා. 2024 වනවිට මෙම දුරේක්ෂය ගොඩනගා අවසන් කිරීමට සැලසුම් කොට තිබෙනවා.
__________________________________________________________________________
 VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ  by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/.    .     POSTED BY : Terence Kahapola Arachchi  .   AUTHOR/OWNER/ADMINISTRATOR .   CONTACT    : terence.arachchi@gmail.com .  GOOGLE +   : About Me  .       FACEBOOK : www.facebook.com/terence.arachchi   .   __________________________________________________________________________ 
Comments
Post a Comment