PHOTO / VIDEO / ACTION CAMERA : අංශක 360ක් දර්ශණයක් පටිගත කරන GoPro FUSION සර්වදිශා ඇක්ෂන් කැමරාව



ගෝ-ප්‍රෝ ඇක්ෂන් කැමරා 6ක් එකට තබා එකවර වීඩියෝ කරන ආකාරයෙන් අංශක 360ක සර්වදිශා වීඩියෝ පටිගත කල හැකි අලුත්ම ඇක්ෂන් කැමරාවක් GoPro හඳුන්වාදෙන්නට යනවා.

GoPro FUSION ලෙස නම් කොට ඇති මෙම කැමරාවට අංශක 360 VR වීඩියෝ, අංශක 360 සාමාන්‍ය වීඩියෝ හා අංශක 360 ඡායාරූප ගත හැකි බවයි ගෝ-ප්‍රෝ කැමරා සමාගමේ නිර්මාතෲ හා ප්‍රධාන විධායක නිකලස් වුඩ්මන් පවසන්නේ.

GoPro FUSION කැමරාවෙන් ගන්නා අංශක 360 වීඩියෝ කෙසේවේදැයි දැක ගැනීමට පහත යූ-ටියුබ් වීඩියෝව නරඹන්න. ඔබගේ mouse + left button එක වමට, දකුණට, ඉහලට හෝ පහලට ගෙනයාමෙන්, කැමරාවට හසුවන සියලු කෝණ නැරඹිය හැකියි.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments