MILITARY AIRCRAFT : J-31 Gyrfalcon


J-31 ගර්ෆැල්කන්, චීනයෙන් එලිබසින අලුත්ම ස්ටෙල්ත් ප්‍රහාරක යානාවයි. චීනයේ පලමු ස්ටෙල්ත් යානය වන චෙන්ග්ඩු J-20 යානයට වඩා කුඩා වන මෙය 5වැනි පරම්පරාවේ තාක්ෂණයෙන් ගෙන් යුතු යානාවක් බවයි පැවසෙන්නේ. ෂෙන්යැන්ග් ගුවන්යානා නිෂ්පාදන සමාගම නිර්මාණය කර ඇති මෙය දැන් අවසන් පරීක්ෂණ පියාසැරිවල නිරතවන අතර 2018-2019 වර්ෂවලදී චීන ගුවන් හමුදාවට හා නවික හමුදා ගුවන් ඒකකවලට අනුයුක්ත වනු ඇති.

L Band හා Ku Band සංඛ්‍යාතවල රේඩාර් වලින් සැඟව යාහැකි J-31 යානයේ ස්ටෙල්ත් හැකියාවන් එය නිර්මාණය කර ඇති ආකාරය හා යානයට ආලේපකරන රේඩාර් අවශෝෂක තීන්තවලින් ලැබෙන බවට අනුමාන කරනවා.

ඇමරිකන් ගුවන් හා නාවුක හමුදාවල F-15 Eagle, F-16 Fighting Falcon, හා F/A-18E/F Super Hornet යානාවලට සමාන ප්‍රහාරක හැකියාවන් ඇති මෙය ආසියාවේ අවි තරඟයකට මුළපුරනු ඇති බවට විචාරකයින් බිය පලකරනවා.

  • Crew: one (pilot)
  • Length: 17.3 m (56 ft 9 in) 
  • Wingspan: 11.5 m (37 ft 9 in)
  • Height: 4.8 m (15 ft 9 in)
  • Wing area: 40 m2 (430 sq ft) 
  • Max takeoff weight: 28,000 kg (61,729 lb) 
  • Powerplant: 2 × RD-93 afterburning turbofans, 85 kN (19,000 lbf) thrust each
  • Powerplant: 2 × WS-13 afterburning turbofans (projected upgrade)
  • Maximum speed: 2,200 km/h (1,367 mph; 1,188 kn)
  • Maximum speed: Mach 1.8
  • Combat range: 1,250 km (777 mi; 675 nmi) on internal fuel, or 2,000 kilometres (1,200 mi) with external tanks

Missiles:
Air-to-air missiles: - 12 x medium-range
Air-to-ground missiles - 8 x supersonic

Bombs
8 × 500 kg deep-penetration bombs
30 x smaller bombs




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments