සුසුකි ඉන්ඩියා මෝටර්සයිකල් සමාගම අද (නොවැ 7) අලුත්ම කෲසර් මාදිලියේ බයික් එකක් හඳුන්වාදුන්නා. සුසුකි ඉන්ටෲඩර් 150 ලෙස හඳුන්වන මේ බයික් එක බොහොම අලංකාර නිර්මාණයක් බව කියන්න ඕනෑ. ඉන්දියන් රුපියල් 98,000කට එනම් ලංකා රුපියල් 232,000 හඳුන්වාදෙන මේ බයික් එක ස්ට්‍රීට්-ෆයිටර් නම් නිර්මාණශීලී ආකෘතියට අනුව නිර්මාණය කොට ඇති බවයි වාර්තා වන්නේ. කියුබික් සෙන්ටිමීටර් 155ක, කුඩා එහෙත් බළසම්පන්න එන්ජිමකින් ජව ගැන්වෙන මෙයට ගියර් 5ක ගියර් පද්ධතියක් ලබාදී තිබෙනවා.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by
Terence Kahapola Arachchi is licensed under a
Creative Commons Attribution 4.0 International License. Based on a work at
http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at
http://vidya-gaweshana.blogspot.com/.
. POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi .
__________________________________________________________________________
Comments
Post a Comment