NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

OPERATION ABSOLUTE RESOLVE: The US Special Operators and Air Assets used in the capture of Venezuela's Maduro


වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා අමෙරිකාව දියත් කළ මතභේදාත්මක යුද මෙහෙයුම පිළිබඳ අලුත්ම තොරතුරු රැසක් දැන් හෙළිවෙමින් පවතිනවා.

මෙහෙයුම අතරතුර අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කරපු ප්‍රධාන ඉලක්ක කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප දැන් අපිට ලැබිලා තියෙනවා. මේ ප්‍රහාර කොයිතරම් නිරවද්‍යද කියලත්, ඔවුන් පාවිච්චි කරපු අවි ආයුධගැනත් විස්තර හෙලිවෙමින් තියෙනවා.

Name of the Mission
  • Operation Absolute Resolve
Coordinated by
  • Joint Special Operations Command (JSOC) and CIA
Ground operation Carried out by
  • U.S. Army’s 160th Special Operations Aviation Regiment (SOAR)
  • US Delta Force 
  • CIA Black Ops Units
Helicopters used for ground operation
  • US Army Night Stalker MH-60
Littoral Seas and Ports
  • US Navy SEALS
Bombing Campaign
  • USAF - F22, F35, B-1 Lancer,
  • US Navy - F/A 18 Super Hornets
Electronic Warfare
  • US Navy - E/A 18 Growler
Areal Reconnaissance
  • USAF - RQ 170 Sentinel Stealth Drone

Comments