AI නිසා රක්ෂා නැතිවීමේ බිය සහ "Lump of Labor" මිථ්‍යාව කෘතිම බුද්ධිය (AI) නිසා අනාගතයේදී මිනිසුන්ට රැකියා අහිමි වනු ඇතැයි පවතින බිය පිළිබඳව මාක් ඇන්ඩ්‍රීසන් ( @pmarca ) විසින් 2026 මාර්තු 28 වන දින X ජාලය හරහා විශේෂ ලිපි පෙළක් පළ කරන ලදී.
එම දීර්ඝ විග්‍රහය පැහැදිලි බව උදෙසා අනුපිළිවෙලින් පහත දැක්වේ.
ප්‍රවේශය:"AI නිසා රැකියා නැතිවෙයි කියන සෑම් ඔල්ට්මන් (Co-founder, OpenAI) හා ඩාරියෝ අමොඩේ (Co-founder, Anthropic) වැන්නන් විසින් දිගින් දිගටම පතුරුවා හරින මිත්‍යා තර්කණ මත ගොඩ නැගි ඇතී භීතිකාව මුල් බැස තිබෙන්නේ 'Lump of Labor' (ශ්‍රමයේ ගොඩ) නැමැති සමාජවාදී මුසාව මතයි. අතීතයේ සිටම මේ මතය වැරදි බව ඔප්පු වී තිබෙනවා.
AI නිසා රක්ෂා නැතිවීමේ බිය සහ "Lump of Labor" මිථ්‍යාව: මාක් ඇන්ඩ්‍රීසන්ගේ විග්‍රහය
— Vidya Gaweshana | විද්‍යා ගවේෂණ (@anglo_bp) April 18, 2026
Who is Marc Andreessen?
මාක් ඇන්ඩ්‍රීසන් (Marc Andreessen) යනු ලොව ප්‍රමුඛතම ඇමරිකානු ව්‍යවසායකයෙකු, මෘදුකාංග ඉංජිනේරුවෙකු සහ ව්‍යාපාරික ආයෝජකයෙකු (Venture Capitalist) ලෙස හැඳින්විය හැකිය.… pic.twitter.com/GXRcUvDhoo

Comments
Post a Comment