අප්‍රේල් 22 අවසන්වීමට නියමිත ඉරාණ යුද්ධයේ සටන් විරාමයේ ඉරණම හා ඉදිරිකාලය පිලිබඳව භූ දේශපාලනික නිරීක්ෂණ කිහිපයක් ඇතුලත්ව ඉදිරි කාලයේ විය හැකි සිදුවීම් අනුමාන කරන විශ්ලේෂණයක් මා ඉදිරිපත් කරනවා.
ඉරාණයේ IRGC බළකායේ වහසිබස්, ඉරාණ දේශපාලන නායකයින් ලෙස සාකච්ඡාවලට සහභාගිවූ පුද්ගලයින් කරන ප්‍රකාශ මෙන්ම ඇමරිකානු ජනාධිපතිගේ පරස්පර කියමන් පසෙකට තබමින්, සැබෑවටම හෝමූස් සමුද්‍රසන්ධිය, අරාබි මුහුද මෙන්ම අනෙක් පසින් ඇති රතුමුහුදේ සිදුවන දෑ මෙන්ම භූමියේ යතාර්ථය පිලිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා නොකරන තොරතුරු පාදක කරගනිමින් ලෙස අවධානය යොමුකරමින් මේ විශ්ලේෂණය සකස්කර තිබෙනවා.
USA-IRAN WAR: යුද්ධයේ නිහඬතාව අප්‍රේල් 22 අවසන්? නියත ලෙසම බිහිසුනු සටන් ඇරඹෙනවා
— Vidya Gaweshana | විද්‍යා ගවේෂණ (@anglo_bp) April 19, 2026
අප්‍රේල් 22 අවසන්වීමට නියමිත ඉරාණ යුද්ධයේ සටන් විරාමයේ ඉරණම හා ඉදිරිකාලය පිලිබඳව භූ දේශපාලනික නිරීක්ෂණ කිහිපයක් ඇතුලත්ව ඉදිරි කාලයේ විය හැකි සිදුවීම් අනුමාන කරන විශ්ලේෂණයක් මා ඉදිරිපත් කරනවා.…

Comments
Post a Comment