NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

අවුරුදු 45න් පස්සෙ GYM යනවද? එහෙනම් Delayed Onset Muscle Soreness (DOMS) ගැන දැනගන්න එක ගොඩක් වැදගත්

 


Delayed Onset Muscle Soreness (DOMS) වේදනාව ඇතිවෙන්නේ ඇයි?

ඩිලේඩ් ඔන්සෙට් මසල් සෝනස් කියන්නේ ජිම් එකකට ගිහිල්ලා දැඩි ලෙස මස්පිඩු වෙහෙසවලා ව්‍යායාම කරලා පැය 24 ඉඳන් පැය 72ක් අතර කාලයේ ඇතිවෙන දැඩි මස්පිඩු වේදනාවට.

වයස්ගත වෙනකොට DOMS වේදනාව ඇතිවීම ටිකක් ප්‍රමාද වෙනවා. DOMS මාංශ පේශි වේදනාව, වයස අවුරුදු 45-50න් පසු දැනෙන්නේ මදක් වෙනස් ආකාරයකට. දැඩි ව්‍යායාමයකින් පසු මාංශ පේශිවල ඇති වන සියුම් සීරීම් හා කැඩී යාම් (microscopic tears) නිසා මාංශ පේෂි වල වේදනාව ඇතිවෙන අතර ඒ සමගම නිපදවෙන අතුරු රසායණික අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර එම පටක නැවත යථා තත්ත්වයට පත් කිරීමට ශරීරය ගන්නා කාලය වයස වැඩිවීමත් සමග වැඩිවෙනවා.

DOMS වේදනාව 45 පැනපු ඔබ ජිම් ගිහිල්ලා හදාගත්ත අලුත් ආබාධයක් නෙමෙයි

READ THE FULL ARTICLE ON X


Comments

  1. මේ වගේ වෙලාවට මල්ලි එම ව්‍යායාමය නැවතත් කරන්න ඕන

    ReplyDelete
  2. අජිත් ධර්මකුමාර2 June 2026 at 13:05

    මා මාසය කරනා දියුණු එංගලන්තේ වගේ රටවල නං ජිම් යන අයගේ වයස බලන්නේ නැහැ.

    නොදියුණු ශ්‍රී ලාංකික දූපත් මානසිකත්වයෙන් වෙසෙනා අය අවුරුදු 45ට වැඩිය ඒ ජීම් ගියාමත් හිනාවෙනවද

    ReplyDelete
  3. ඉස්සර අපේ ගෙවල්වල ඔය අමුතුවෙන් ජිම් යන ඒවා කරේ නෑ.

    ගෙදර දොරේ වැඩ ටික කරා නං ගෘහණියට ඒ ටික ඇති. පිරිමියා කැත්තේ උදැල්ලේ වැඩ කරලා වෙහෙසෙනවා.

    දැන් මේ බටහිර අනවශ්‍ය දේවල් අපේ පවුල් තුළට දාගත්ත එකේ ප්‍රතිවිපාක තමයි මේ.

    ඕවා තහනම් කරලා දාන්න ඕනේ

    ReplyDelete

Post a Comment