සුදුපැහැ විශාල යානාව හයවන පරම්පරාවේ නියමුවන් සහිත රහසිගත ප්‍රහාරක ජෙට් යානාවක් (Stealth Fighter) සඳහා වන සංකල්පීය සැලසුමකි.
කලුපැහැති කුඩා යානාව ස්වයංක්‍රීය සහයෝගීතා ප්‍රහාරක ගුවන් යානයක් (Collaborative Combat Aircraft-CCA) හෙවත් "ලෝයල් වින්ග්මෑන්" (Loyal Wingman - විශ්වාසවන්ත සහායකයා) ලෙස හඳුන්වන ස්වයංක්‍රීය, නියමු රහිත සහයක යානයකි.
Next-Generation Air Dominance (NGAD) & Collaborative Combat Aircraft (Loyal Wingman)
— Vidya Gaweshana | විද්‍යා ගවේෂණ (@anglo_bp) June 7, 2026
සුදුපැහැ විශාල යානාව හයවන පරම්පරාවේ නියමුවන් සහිත රහසිගත ප්‍රහාරක ජෙට් යානාවක් (Stealth Fighter) සඳහා වන සංකල්පීය සැලසුමකි.
වාර්තා වන අන්දමට, ඇමරිකානු ගුවන් හමුදාවේ 'NGAD' වැඩසටහන වෙනුවෙන්… pic.twitter.com/zqR9OrVQbF

Comments
Post a Comment