අලුත් අවුරුද්දට සුපිරි කාර් | Fastest & Most Powerful Cars for 2016

1] ඇස්ටන් මාටින් වැන්ටේජ් - මහා බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගම

2] අවුඩි ආර්8 වී10 - ජර්මනියේ අවුඩි සමාගම (දැන් අයිතිය වොක්ස්වාගන් සමාගම් සමූහය )

3] බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් ජී.ටී.ආර් - මහා බ්‍රිතාන්‍යයේ බෙන්ට්ලි මෝටර් සමාගම (දැන් අයිතිය වොක්ස්වාගන් සමාගම් සමූහය )

4] කැඩිලැක් සී.ටී.එස් වී - අමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම

5] ඩොජ් වයිපර් ඒ.සී.ආර් - අමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම

6] ෆෙරාරි 488 ස්පයිඩර් - ඉතාලියේ ෆෙරාරි සමාගම (දැන් අයිතිය ඉතාලි/ අමෙරිකානු ෆියට්-ක්‍රයිස්ලර් සමාගම් සමූහය )

7] ලැම්බෝගිනි ඇවැන්ටඩෝර් සුපර්වොල්සි රෝඩ්ස්ටර් - ඉතාලියේ ලැම්බෝගිනි සමාගම (දැන් අයිතිය වොක්ස්වාගන් සමාගම් සමූහය ) 

8] මැක්ලරෙන් 675 එල්.ටී - මහා බ්‍රිතාන්‍යයේ මැක්ලරෙන් රේසිං සමාගම


 

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments