නිර්මාණය : පර්ජෝ-සිට්‍රියෝන් පර්යේශණ හා නිර්මාණ ඒකකය
එන්ජිම : 3.7-litre V8 hybrid HDI FAP
දැනට ධාවනය කොට ඇති උපරිම වේගය : පැ.කි 180
නිර්මාණය කොට ඇත්තේ : සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් කාබන් ෆයිබර් වලිනි.
ගියර පද්ධතිය : 6 speed gearbox with Le-mans power-train
වීදුරු නිමවා ඇත්තේ : ප්‍රහාරක ජෙට්යානාවල නියමු කුටියට යොදාගන්නා ඇක්‍රිලික් ප්ලෙක්සි-ග්ලාස් නම් වීදුරුවලට වඩා සැහැල්ලු එහෙත් ඉතා ශක්තිමත් ද්‍රව්‍යයකිනි.
ඇඬෙනවා...පට්ට..
ReplyDeleteෂා: හරිම ලස්සනයි. මාර හැඩයක්නේ තියෙන්නේ පංකාදු පහයි !!
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteපට්ටයි.........
ReplyDeleteconcept car ekak neda?
ReplyDelete