2012 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශණයේදී එලිදැක්වුනු Peugeot Onyx සුපිරි කාරය




නිර්මාණය : පර්ජෝ-සිට්‍රියෝන් පර්යේශණ හා නිර්මාණ ඒකකය

එන්ජිම : 3.7-litre V8 hybrid HDI FAP

දැනට ධාවනය කොට ඇති උපරිම වේගය : පැ.කි 180

නිර්මාණය කොට ඇත්තේ : සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් කාබන් ෆයිබර් වලිනි.

ගියර පද්ධතිය : 6 speed gearbox with Le-mans power-train

වීදුරු නිමවා ඇත්තේ : ප්‍රහාරක ජෙට්යානාවල නියමු කුටියට යොදාගන්නා ඇක්‍රිලික් ප්ලෙක්සි-ග්ලාස් නම් වීදුරුවලට වඩා සැහැල්ලු එහෙත් ඉතා ශක්තිමත් ද්‍රව්‍යයකිනි.


Comments

Post a Comment