Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 31 December 2015

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරන "නිදහස" අගයකරන්නවුන්ගෙන් අසමු? [This is NOT science & technology]

ඔබගේ නංගී, පෙම්වතිය, බිරිඳ, දියණිය හෝ අම්මා සංගීත ප්‍රසංගයකදී තනපට ගලවා ගායකා වෙත වීසිකොට, උඩුකය නිරුවතින් නැටීම ඔබ අනුමත කරනවාද? 

 ඔබගේ නැගෙණිය, පෙම්වතිය, බිරිඳ, දියණියට එවැනි නිදහසක් ඔබ දෙනවාද? මා මෙය අසන්නේ දියණියන් දෙදෙනෙකු පියෙකු ලෙසය.... 

 මේවැනිදේ දේශපාලන ඇසෙන් නොබලන්න. 

මෙවැනි විවේචන සිදුකරන සුචරිතවාදී දේශප්‍රේමී නඩය තරුණියන් කොට ගවුම් අඳිනවිට, හිර කලිසම් අඳිනවිට ඒවා නැවැත්විය යුතුයයි කිවූ බව ඔවුනටම අමතකවී ඇත. කොට ගවුම්, හිර ඩෙනිම් ඇඳගෙන පාරේ ගිය තරුණියන්ට හිංසා පීඩා කල බවද පුවත්පත්වල වාර්තාවිය.

කොට ගවුමක්, හිර කලිසමක්  ඇඳගෙන තරුණියක් පාරේ යාම අසභ්‍ය දෙයකි. එහෙත් ඇයට සුදු ගායකයෙකු වෙත තනපට ගලවා විසිකොට උඩුකය නිරුවතින් නැටීමට නිදහස තිබිය යුතුය... 

අරුම පුදුම රටක.... පුදුම මිනිස්සු....






Recent Posts Widget


----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...