- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
ලබන මාසේ හුවාවී අලුත්ම අලුත් ෆෝන් එකක් මාකට් එකට දානවා. ඒක P20 Pro. කැමරා තුනයි. එකක් මෙගා පික්සල් 40ක කැමරාවක්. අනෙක මේගාපික්සල් 8ක ටෙලිෆොටෝ ලෙන්ස් කැමරාවක්. තවත් එකක් තියෙනවා.
මේ කැමරා තුනම එකතුකරලා සුපිරිම ෆොටෝ ගන්න පුලුවන් විධියට හදලා තියෙන්නේ. කැමරා සිස්ටම් එක කොච්චර සුපිරිද කිව්වොත් කියන කැමරා බෙන්ච්-මාක් පරීක්ෂණ කරන සමාගමේ හොඳ කැමරා ලයිස්තුවේ උඩටම යන්න P20ට පුලුවන් වෙලා. තියෙනවා.
P20 Pro කැමරා පද්ධතියෙන් මද ආලෝක ඡායාරූපත් ඉතාම සුපිරියි කියලා වාර්තා වෙනවා. පහත ඡායාරූපය කැමරාවේ Low light ISO පහසුකම ක්‍රියාත්මක කරන්න පෙර හා පසු ගත්ත ඡායාරූප. කොහොමද කොලිටිය?
Android 8.1 (Oreo) මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන P20 ඔක්ටා කෝර් ප්‍රධාන ප්‍රොසෙසරයකින් හා මාලී ජී-72 ග්‍රැෆික් ප්‍රොසෙසරයකින් සමන්විත වෙනවා. 128GB රැම් මතකයක් ඇති මෙය 4000 mAh බැටරියකින් බළගැන්වෙනවා. වර්ණ මිලියන 16ක් පෙන්විය හැකි, AMOLED capacitive touchscreen වර්ගයේ තිරයක් මෙය සතුවන අතර තිරයේ විශාලත්වය අඟල් 6.1 වෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments



Pixel 2 Single Camera එකකින් ගූගල් කරන දේ මරු
ReplyDelete