සුන්දර ස්වභාව ධර්මය - නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්....

කොල මුහුදු කැස්බෑවා (Green Sea Turtle) - රතු මුහුදෙහි ඡායාරූප ගතකරන ලදී
ඡායාරූපය - දිමිත්‍රි මාචෙන්කෝ



ජිරාෆ් හා ගැසෙල් මුවන්- ඔකොන්ඩෙකා ක්ශේමභූමිය, නැමීබියාව
ඡායාරූපය - ෆර්නැන්ඩෝ ක්වෙවීඩෝ



හිම බකමූණා (Snowy Owl) - කැනඩාව
ඡායාරූපය - වින්ස් මෙයිඩෙන්ස්



දඩයමක් ලැබෙන තෙක් කල්බලන චීටා - මසායි මාරා ජාතික රක්ශිතය, කෙන්යාව
ඡායාරූපය - ෆ්‍රාන්ස් ලැන්ටින්ග්



දඩයමේ යන අළු බකමූණා - සුපීරියර් විල අසබඩ, මිනසෝටා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ටොම් සැමුවෙසන්



රාජාලි සටන - පෝලන්තය
ඡායාරූපය - සිල්වියා ඩොමරඔඩ්ස්කා



ඩයමන්ඩ් බැක් පොළඟා - බිග් බෙන්ඩ් ජාතික වනෝද්‍යානය, ටෙක්සාස් ප්‍රාන්තය, එක්සත් ජනපදය 
ඡායාරූපය - ෆ්‍රෙඩ් ලාබවුන්ටි



ජගුවාර් - යසුනි ජාතික වනෝද්‍යානය, ඉක්වදෝරය 
ඡායාරූපය - ස්ටීව් වින්ටර්



හම්ප් බැක් තල්මසා - කැලිෆෝනියාව, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් කෝත්‍රන්



වයිට් ටිප් මෝරා - කැරිබියන් මුහුද, බහාමාස්
ඡායාරූපය - බ්‍රයන් ස්කෙරී



ඉන්දියානු ව්‍යාඝ්‍රයා - බන්ධව්ගාර් ජාතික වනෝද්‍යානය, මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දියාව
ඡායාරූපය - ස්ටීව් වින්ටර්



අමෙරිකානු බයිසන් ගවයා - විචිටා කඳුකර වනසත්ව අභයභූමිය, ඔක්ලහෝමා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ජෝර්ජ් මොබ්ලි



රුසියානු දුඹුරු වළසා - ක්‍රොනෝට්ස්කි අභයභූමිය, රුසියාව
ඡායාරූපය - මයිකල් මෙල්ෆර්ඩ්



ග්‍රිස්ලි වළස් පැටවුන් - කැනඩාව
ඡායාරූපය - ඔලිවර් ක්ලින්ක්



ආක්ටික් හිවලා - ග්‍රීන්ලන්තය
ඡායාරූපය - ස්ටීවන් ඕකස්



කැළෑ බල්ලා - බොට්ස්වානා, දකුණු අප්‍රිකාව
ඡායාරූපය - ඉජාස් භාති



හම්ප් බැක් තල්මසා - චැතැම් සමුද්‍ර සන්ධිය, ඇලස්කාව, එක්සත් ජනපදය
ඡායාරූපය - කෝයි අයූන්



සුදු (ඇළි) මොණරා - සරසෝටා, ෆ්ලොරිඩා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් පමෙල්



සිංහයා - එලිසබෙත් රැජිණ ජාතික වනෝද්‍යානය, උගන්ඩාව
ඡායාරූපය - ජොඑල් සර්ටෝරී






Comments

  1. නියම පින්තූර ටික. ස්තූතියි ඔබට...

    ReplyDelete
  2. රාමු කරලා ගෙදර එල්ල ගන්න තරම් හිතෙනවා. අපි සාමාන්‍යයෙන් දකින විදිහට ගත්තු පොටෝ නෙමෙයි ද දන්නෙ නෑ. කැමරාව අටවලා වෙන තැනක රැකගෙන ඉදලා ගන්න ඇති නේද? එඩිට් කරල ද කියලා හිතෙන තරම් පුදුම සහගතයි ටයිමින් නං!

    ස්තුතියි විද්‍යා ගවේශණ!

    ReplyDelete

Post a Comment