NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Amazon still plans to 'go big' on grocery stores

 

18,000 කට වැඩි පිරිසක් සේවයෙන් පහ කරන බව මෑතකදී පැවසුවද, Amazon Inc තවමත් එහි ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ Amazon තවමත් එහි සුපිරි වෙලඳසැල් ව්‍යාපාරය  ව්‍යාප්ත කිරීම සැලසුම් කරන බවයි. ඒ අනුව තව තවත් සිල්ලර අලෙවිසැල් බිහිකිරීමට ඇමසන් බලාපොරොත්තු වෙනවා.

දැනට හෝල් ෆුඩ්ස් ජාලය හා ඇමසන් ෆ්‍රෙෂ් ජාලයත් එමෙන්ම පූර්ණලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඇමසන් ගෝ ජාලයත් සමාගමේ Bricks and Motar සිල්ලර වෙළඳාම් අංශයට ඇතුලත් වෙනවා.


Comments