Ford Mustang Dark Horse - Speed Demon for 2024 Model Year

 

Ford මෝටර් සමාගමේ නවතම ford mustang මෝටර් රථය Dark Horse ලෙස නම්කර තිබෙනවා. Ford Mustang Dark Horse, ෆෝඩ් මෝටර් සමාගමේ 2024 මාදිලි වර්ෂය සඳහා සැලසුම් කර තිබෙනවා. මෙම මාදිලිය අශ්වබල 500ක් නිපදවන බලගතු 5.0-ලීටර් එන්ජිමක් ලබාදී ඇති අතර, එය මස්ටැන්ග් පරම්පරාවේ 7වැනි ෆෝඩ් මස්ටැන්ග් රථයයි.

මෝටර් රථය අධිවේගී ධාවනය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. එහි අඟල් 19 කාබන් ෆයිබර් රිම් මෙන්ම වායු සිසිලන පද්ධතියකින් සිසිලනය වන බ්‍රෙම්බෝ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් ලබාදී තිබෙනවා.








Comments