හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍රියාකරන්නේ කෙසේද?



අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හයිබ්‍රිඩ් කාරය වන ටොයෝටා ප්‍රියස් කාරයේ කොටස් හඳුනා ගනිමු.

2012 Prius C - Dashboard Digital Displays



















Power-split transmission

ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.

ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්‍රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්‍රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.

කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.


දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.









Comments

  1. බොහොම ස්තූතියි.. අද තමා මේ ගැන හරියටම දැන ගත්තේ...

    ඔබ, බොහොම සරළව, තේරුම් ගැනීමට පහසුවන ලෙස පින්තූර සමඟින් ඉදිරිපත් කිරීම කර ඇත.

    ReplyDelete
  2. Godak watinawa..... bohoma pin...

    ReplyDelete
  3. හොඳ ලිපියක්... සරලයි , කාට වුනත් තේරුම ගන්න පුළුවන්...

    ReplyDelete
  4. බොහොම ස්තුතියි. සරලව මට මේ දේ තේරුම හොයාගන්න මේ ලිපිය ගොඩක් ඉවහල් වුනා..

    ReplyDelete
  5. ඇත්තටම හොද ලිපියක් හොද දැනුමක් ලැබුණා
    බොහොම ස්තුතියි

    ReplyDelete
  6. හොඳ ලිපියක් හොන්ඩා ඉන්සය්ට් එක ගැනත් ලිපියක් දානවනම් ගොඩක් හොඳය

    ReplyDelete
  7. බොහොම හොඳයි ලිටරෙකට කොච්චර පෙට්රෝල් කරනවද දන්නේ නැහැ නේද හරියටම?

    ReplyDelete

Post a Comment