NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

සාමාජිකත්වය ගන්නා ලෙස කෙරෙන ආරාධනයයි! [Join us using friend connet or Google + ]

සාමාජිකත්වය ලබාගන්නා ලෙස ඇරයුම්!

විද්‍යා හා තාක්ශණ ලෝකය පිලිබඳ නවතම දැනුමත්, විවාදයට තුඩුදී ඇති කරුණු ගවේශණාත්මක ලෙස ඉදිරිපත් කිරීමේත් අරමුණින් ආරම්භ කල විද්‍යා ගවේශණ වෙබ් අඩ්වියේ සාමාජිකත්වය ගන්නා මෙන් ඔබ සැමගෙන් සාදරයෙන් ඉල්ලා සිටිමි!

ගවේශණාත්මක ලිපි ලිවීම සඳහා ඔබටත් අවස්ථාවක්

ලබන මස සිට, විද්‍යා ගවේශණ අඩවිය, සාමාජික සාමාජිකාවන් විසින් රචිත ගවේශණාත්මක ලිපි හා විද්‍යා/තාක්ශණ නව දැනුම අඩංගු ලිපි සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වෙමි.

සාමාජිකත්වය ලබාගෙන ඇති ඕනෑම කෙනෙකුට මේ අවස්ථාව විවරකරදීම මාගේ බලාපොරොත්තුවයි.

දැන්ම සාමාජිකත්වය ගන්න! සාමාජික සියලුදෙනාටම ලිපි ලිවීමට ආරාධනාව හා තොරතුරු ලඟදීම!

ඔබ ලියන ලිපි, ඔබේම නමින්, ඔබේ ප්‍රොෆයිලය හා සම්බන්ධකොට පල කරන්නට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.


Comments

Post a Comment