4K Display ලැප්ටොප්

ෆුල් HD විබේධනය (රෙසොලූෂන්) යනු 1080p විබෙධනයයි. මෙහිදී  පික්සල 1920 x 1080ක රෙසොලූෂන් එකකින් රූපය පෙන්වයි. 4K යනු, ෆුල් HD විබේධනය මෙන් සතර ගුණයක විබේධනයක් ඇති අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් (UHD) ලෙස හඳුන්වන ඉතා තියුණු රූපයක් මවන රෙසොලූෂන් එකක්. දැනටමත් 4K විබේධනයේ වීඩියෝ යූටියුබ් ජාලයේ ඇති අතර 4K වීඩියෝ පටිගත කල හැකි කැමරා හා ඇක්ෂන් කැමරා මිළදීගත හැකිය.

4K UHD රූපවාහිණී යන්ත්‍ර තවමත් මිළ අධික වුවත් ඒවාගේ මිළ ගණන්ද වසරෙන් වසර පහල යමින් පවතී.

4K UHD ඩිස්ප්ලේ තිර සමග වෙළඳපොලට අලුතින්ම නිකුත් වෙමින් පවතින ඉලෙක්ප්ට්‍රොණික උපාංගය වන්නේ 4K ඩිස්ප්ලෝ සහිත ලැප්ටොප් පරිගණකයි. දැනට මාදිලි කිහිපයක් පමණක් ඉදිරිපත්වී ඇති අතර මේ වසර මැද වනවිට තව තවත් මාදිලි ඉදිරිපත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

HP Spectre x360 15-inch



2.9-GHz Intel Core i7-7500U CPU
Windows 10 Home
16GB RAM
Nvdia GeForce 940MX with 2GB VRAM, 
Intel HD Graphics 620

Price: USD 1279/-

Razer Blade Pro



2.6-GHz Intel Core i7-6700HQ processor
Windows 10 Home
32GB RAM
Nvidia GeForce GTX 1080 GPU
Video Memory 8GB

Price USD 3699/-





Asus ZenBook Pro UX501VW



2.6-GHz Intel Core i7-6700HQ CPU
Windows 10 Home
16GB RAM
Nvidia GeForce 960M GPU with 2GB of RAM

Price USD 1499/-

Dell Precision 5510



Intel Xeon CPU E3-1505M v5 @ 2.8GHz
Windows 10 Pro
8GB RAM
Nvidia Quadro M1000M GPU with 2GB

Price USD 1329/-








__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments