NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

මැලේසියාවෙන් අල්ලාගත් ලොව දිගම පිඹුරා


මැලේසියාවේ පෙනෑන්ග් ප්‍රාන්තයේ ගොඩනැගිලි වැඩබිමක සිට අල්ලාගත් මේ පිඹුරා අඩි 26ක් එනම් මීටර් 8ක් දිගබව වාර්තාවේ. දැනට ලොව දිගම පිඹුරා ලෙස වාර්තාවන්නේ අමෙරිකාවේ කැන්සස් නගරයේ ජීවත්වන මෙඩූසා යනුවෙන් නම් තබා ඇති අඩි 25 අඟල් 2ක් දිග පිඹුරෙකි.

මැලේසියාවෙන් අල්ලාගත් මේ පිඹුරාගේ බර කිලෝග්‍රෑම් 250කි.


__________________________________________________________________________ . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget

----------------------------------------------------------------------------------------------------------




Comments