NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

Science Quick Bites - නුවර එළියේ ඇපල් ගසක් පලදරයි!!!


ඩේලි මිරර් පුවත්පතේ වෙබඩවිය වාර්තාකරන ආකාරයට නුවර එළියේ, ගජබාපුර මහගස්තොට වත්තේ ගෙවත්තක ඇපල් ගසක් පලදරා ඇත. මෙම ඇපල් කුමන වර්ගයට අයත්ද යන්න හා මෙය ශ්‍රී ලංකාවේ පලදරණ ලද පලමු ඇපල් ගසද යන්න පිලිබඳව විස්තර පසුව වාර්තා කරන්නම්.


ඡායාරූප ඩේලිමිරර් අනුග්‍රහයෙන්



__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .
  __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. ඇපල් ගහක ගෙඩි හැදෙන එකත් නිවුස් එකක් ..

    ReplyDelete

Post a Comment