Science Quick Bites - කෘමීන්ට විඤ්ඤාණය, ස්වයං සම්ප්‍රජානනය හා මමත්වය ඇති බව පර්යේෂණයකින් සොයා ගැනේ.



ඩිස්කවරි නිව්ස් - 2016 අප්‍රේල් 18

නියුරෝ ඉමේජින් නම් මොළයේ ස්නායු හා සිනැප්ස ක්‍රියාකාරිත්වය ඡයාරූපයට නගන උපක්‍රමයක් ආධාරයෙන් මැස්සන් හා වෙනත් කෘමිසතුන්ගේ ස්නායු පද්ධතියේ ඡායාරූප පරීක්ශාවට භාජනය කල ඔස්ට්‍රේලියාවේ මැක්වයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපලක් කෘමිසතුන්ගේ ස්යායු පද්ධතිය conciousness හෙවත් විඤ්ඤාණය, self-awareness හෙවත් ස්වයං සම්ප්‍රජානනය හා ego හෙවත් මමත්වය යන හැඟීම් දැනෙන ආකාරයට නිර්මාණය වී ඇති බව සොයාගෙන ඇත.

මෙම පර්යේෂකයින් සඳහන් කරන ආකාරයට මිනිසාට මේ හැඟීම දනවන මොළයේ ස්නායු ආකෘතියට යම් ආකාරයක සමාන ආකෘතියක් කෘමි සතුන්ගේ මොළයේද ඇත. කෙසේවෙතත් මෙයින් අදහස් කරන්නේ මැසි මදුරුවන්ට මිනිසුන්ට මෙන් සිතීමේ, ගැටලු විසඳීමේ හැකියාව අති බුද්ධිමත් ජීවීන් පිරිසක් බව නොවේ.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments